මම නම් කියන්නෙ මචං මනුස්සයෙක් උනාම කොච්චර සල්ලි තිබුනත් තමන්ගෙ ජීවිත කාලය තුල කුමක් හෝ ආයතනයක ජොබ් එකක් කරන්න ඕන. එතකොට තමයි ජීවිතේට මුහුණ දෙන්න අත්දැකීම් ගොඩක් ලැඛෙන්නෙ පුලූවන්නම් ආයතන දෙක තුනක වැඩ කරනවානම් හොදයි කියලයි මට හිතෙන්නෙ. කණ්ඩායමක් විදියට වැඩ කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි වගේ ගොඩක් දේ ඉගෙන ගන්න පුලූවන්. මේ විදියට අත්දැනකීම් අරගෙන තමන්ගෙම කියල ව්‍යාපාරයක් පටන්ගන්න පුළුවන්නම් අන්න ඒ මිනිහ සෑහෙන සාර්ථක කෙනෙක්. අපේ රටේ අවාසනාවට ජොබ් කරන උන්ට ලැඛෙන වැටුප ප්‍රමාණවත් නැතිකම නිසා තමන්ගෙම ව්‍යාපාර පටන් ගන්න අමාරුයි. අපේ රටේ මමත් ඇතුලූව ගොඩක් අයට තියෙන ගැටලූව තමයි බිස්නස් කරන්න ප්‍රාග් ධනයක් නැති කම. දැන් මචං උඹට මේ ගැටලූව නෑ උඹ හොයන සල්ලි වලින් ප්‍රාග් ධනයක් ගොඩ නගපන් හොද බිස්නස් එකක් පටන් ගනින් හැබැයි පුලූවන් තරම් කල් ඔය කරන වැඩේ කරපන්. උඹ කැම්පස් ගියෙත් නැත්නම්, ජොබ් එහෙමත් ගොඩක් කලානම්, ප්රෝගැමින් වගේ සංකීර්ණ විෂයක් ඉගෙන ගත්ත විදියත් ටිකක් විස්තර කරල කියපන්කො, පුලූවන්නම් කරන විෂය ගැන ටියුට් කෑලි ටිකක් දාපන්
මම BIT(UCSC) කරා. ඊට පස්සේ job එකක් කරා. එකේ කරපු language එක තමා කරන්නේ.


