Life Center (නොමිලේ counseling)Nomile???? Honda nomile....
Yako mata Depression hadila minihagen beheth gaththe. ethana counsaling Nikan denne na. Dawasata 1000 i. 1 hour denne. mage athin bara gaanak kudu e magulata gihin.....
Sorry machan, දෙරණේ සිකුරාදා උදේ 8ට program එකක් කරනවා සිත් ගිමන්හල කියලා. එ්කේ life center එකෙන් ඇවිත් එයාලාගේ විස්තර කියනවා. ඉතින් මම මෙච්කර කල් හිතන් හිටියේ FREE කියලා.
C h o p p e ගේ කමේන්ට් එක දැක්කට පස්සේ මම කොල් කරලා බැලුවා එතකොට කිව්වා අර්ථික අපහසුතා තියන අයට (ග්‍රමසේවක හරහා) FREE කරනවා. නැත්නම් ඩොක්ටව කිරිබත්ගොඩ hospital එකේ මුනගැහිලා කතා කරත් නොමිලේ උපදෙස් ගන්න පුලුවන් කියලා.
ඔන්න නම්බර් එක අයින් කලා, මිනිස්සු ආමාරුවේ දාන්න ඔනේ නැනේ.
මගේ අම්මානම් උපදේශනය නොමිලේ කරන්නේ දහම් ආයතනයක.
Last edited:

Nomile???? Honda nomile....
Yako mata Depression hadila minihagen beheth gaththe. ethana counsaling Nikan denne na. Dawasata 1000 i. 1 hour denne. mage athin bara gaanak kudu e magulata gihin.....