Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?

Inswinger

Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth

    Life Center (නොමිලේ counseling):baffled::angry::growl: Nomile???? Honda nomile....:lol: Yako mata Depression hadila minihagen beheth gaththe. ethana counsaling Nikan denne na. Dawasata 1000 i. 1 hour denne. mage athin bara gaanak kudu e magulata gihin.....:oo:

    Sorry machan, දෙරණේ සිකුරාදා උදේ 8ට program එකක් කරනවා සිත් ගිමන්හල කියලා. එ්කේ life center එකෙන් ඇවිත් එයාලාගේ විස්තර කියනවා. ඉතින් මම මෙච්කර කල් හිතන් හිටියේ ‍FREE කියලා.
    C h o p p e ගේ කමේන්ට් එක දැක්කට පස්සේ මම කොල් කරලා බැලුවා එතකොට කිව්වා අර්ථික අපහසුතා තියන අයට (ග්‍රමසේවක හරහා) ‍FREE කරනවා. නැත්නම් ‍ඩොක්ටව කිරිබත්ගොඩ hospital එකේ මුනගැහිලා කතා කරත් නොමිලේ උපදෙස් ගන්න පුලුවන් කියලා.
    ඔන්න නම්බර් එක අයින් කලා, මිනිස්සු ආමාරුවේ දාන්න ඔනේ නැනේ.:) මගේ අම්මානම් උපදේශනය
    නොමි‍ලේ කරන්නේ දහම් ආයතනයක.
     
    Last edited:

    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    මේ කුහක අධර්මිෂ්ට සමාජය තුල උඹලා වගේ එළකිරි කොල්ලොත් ඉන්නවා නේ බන්.
    ඇත්තටම සතුටුයි බන් උඹ ගැන. උඹල වගේ යාලුවෝ සැබෑ ජීවිතේ ලැබෙන්න කියල මම පොඩි කාලේ ඉඳන් ප්‍රාර්ථනා කළා. ඒත් මුණ ගැහුණු හැමෝම වගේ මහා කුහක යාලුවෝ. කරදරයකින් දුක් විඳිනවා කියලා දැන ගත්තු ගමන් ඒක ප්‍රයෝජනයට අරන් පුළුවන් හැම වෙලාවකම රිද්දලා මානසිකව වට්ටන්න හදනවා.

    මේකෙම උනත් අනුන් රිදවලා කාලකන්නි සතුටක් හොයන, මම තමයි මේකේ පොර කියල බොරුවට නැති දේවල් තියෙනවා කියල පෙන්නන්න හදන අය කොච්චර ඉන්නවද? ඒ වගේ අය අතරේ උඹ වගේ අය ඉන්නවා දැක්කම පට්ටම සතුටුයි බන්. උඹේ අනාගතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්. All the best..!
    :)

    Thanks මචන්, :) මගේ අම්මා තමයි මගේ පිටිපස්සෙන් ඉන්නේ! අම්මා හැමතිස්සෙම කියනවා තමන්ගේ හොදම යළුවා තමන් කියලා හිතාගන්න කියලා.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    යතාර්ථයට මූණ දීපං.. උඹ ඇරෙන්න උඹව වෙන කිසිම එකෙක් ගණං ගන්නෙ නෑ. අනික් උන් ගණං ගත්තත් එකයි නැතත් එකයි ගානට ඉඳපං.. අනික් උන්ට උඹ උන්නත් එකයි මළත් එකයි.. ඉන්නවට වඩා නං මැරෙණ එක හොඳයි නොමිලේ කන්න හම්බවෙන නිසා. ඒ නිසා උඹේ වටේ ඉන්න උන් කැම්පස් ගිය උන් පොල් කඩන උන් දර පලන උන් ක්‍රිකට් ගහන උන් උඹව ගනං ගත්තත් හිතන්න එපා, උඹව කොන් කලත් හිතන්න එපා.. උඹට උන්ගෙන් වැඩක් නෑ.. උඹට ලං වෙලා ඉන්න හැත්ත බුරුත්තත් උඹේ ආදායම බැරිවෙලාවත් 15,000ට විතර බැස්සොත් හොයාගන්නවත් නෑ.. අනික් උන් තෝ ගැන මොන රෙද්ද හිතුවත් කමක් නෑ. උඹ උඹේ විදිහට ජීවත් වෙයං.. රටේම ඉන්න උන්ට ඕනෙ විදිහට උඹට හැදෙන්න බෑ බං. උඹ උඹම වෙයං. එක එකාල කියවන එව්ව නෑහෙන්න ගනිං කං දෙකම වැහෙන හොඳවයින් හෙඩ්ෆෝන් එකක්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Programming ඉගෙන ගන්න campus යන්න ඔනිද බන් :lol:

    :shocked::shocked::shocked:

    කට්ටිය හිතන්නේ campus ගියාම ඉගෙන ගන්න පුළුවන් කියලා. :lol::lol::lol:

    අපේ set එකම කරේ පස්සේ පේළියකට වෙලා හොදට නිදා ගත්ත එක :baffled::rofl::lol:

    මම නම් කියන්නෙ මචං මනුස්සයෙක් උනාම කොච්චර සල්ලි තිබුනත් තමන්ගෙ ජීවිත කාලය තුල කුමක් හෝ ආයතනයක ජොබ් එකක් කරන්න ඕන. එතකොට තමයි ජීවිතේට මුහුණ දෙන්න අත්දැකීම් ගොඩක් ලැඛෙන්නෙ පුලූවන්නම් ආයතන දෙක තුනක වැඩ කරනවානම් හොදයි කියලයි මට හිතෙන්නෙ. කණ්ඩායමක් විදියට වැඩ කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි වගේ ගොඩක් දේ ඉගෙන ගන්න පුලූවන්. මේ විදියට අත්දැනකීම් අරගෙන තමන්ගෙම කියල ව්‍යාපාරයක් පටන්ගන්න පුළුවන්නම් අන්න ඒ මිනිහ සෑහෙන සාර්ථක කෙනෙක්. අපේ රටේ අවාසනාවට ජොබ් කරන උන්ට ලැඛෙන වැටුප ප්‍රමාණවත් නැතිකම නිසා තමන්ගෙම ව්‍යාපාර පටන් ගන්න අමාරුයි. අපේ රටේ මමත් ඇතුලූව ගොඩක් අයට තියෙන ගැටලූව තමයි බිස්නස් කරන්න ප්‍රාග් ධනයක් නැති කම. දැන් මචං උඹට මේ ගැටලූව නෑ උඹ හොයන සල්ලි වලින් ප්‍රාග් ධනයක් ගොඩ නගපන් හොද බිස්නස් එකක් පටන් ගනින් හැබැයි පුලූවන් තරම් කල් ඔය කරන වැඩේ කරපන්. උඹ කැම්පස් ගියෙත් නැත්නම්, ජොබ් එහෙමත් ගොඩක් කලානම්, ප්රෝගැමින් වගේ සංකීර්ණ විෂයක් ඉගෙන ගත්ත විදියත් ටිකක් විස්තර කරල කියපන්කො, පුලූවන්නම් කරන විෂය ගැන ටියුට් කෑලි ටිකක් දාපන්

    තනියෙන් ඉගෙන ගනින්,අපිත් programming ඉගෙන ගත්තේ නෙට් එකෙන්,campus ගිහිල්ලා ice ගහපු එක කරේ...

    මහස්නි වෙලා නෙට් කෙන් ඉගෙන ගනින් :):)
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මට නම් තනියෙන් ඉන්න එක ගොඩක් සැනසිල්ලක් කියල හිතෙනවා.
    මේ මිනිස්සුත් එක්ක මේ ප්‍රශ්න කල්පනා කර කර හිටියොත් මටත් pressure හැදෙනවා වයසට ගිහාම.
    මේ මිනිස්සු වෙනස් කරන්ඩ අපිට බෑනේ.
    මල්ලි කවද හරි තාත්තට කරන්නෙත් මට කරපු ටික මයි ඉගෙනගෙන ඉවර උනහම.
    සමහර මිනිස්සුන්ගේ හැටි ඔයා දන්නවා ඇතිනේ. අදික තණ්හාව. මෙලෝ රහක් නෑ. වාසිය එන පැත්තටමයි යන්නේ.
    මට මේ ගෙදර ප්‍රශ්න ඇරෙන්න වෙන කිසිම ප්‍රශ්නයක්. නෑ
    මම ලේසියෙන් තීරණ ගන්නේ නෑ. හැම දෙයක් ම plan කරලා තමා යනවනම් යන්නේ.
    උපදෙස් වලට බොහොම ස්තුති

    mamath thaniyen inne machan dan gedarin avith 5 years withara wenawa.
    tharaha wela nam newei gedarin awe.
    ath me jeevithe harima nidahas ban. :) kohomath umba pita thanakata yanawanam tikak athakata palayan. ethakota umbe age threi.
    mama issara gedarin enna kalin hithan hitiye thaniyama inna eka harima amarui patta kattak kiyala eth oya dan yasa ageta 5 years ma hitiye :)
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    බෝඩිමකද බන් ඉන්නේ? එල කොල්ලෙක් නේ. :)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හැදූ දෙමව්පියන්ට නොසලකා ඉන්න එපා, තොට හරියනෑ එහෙම උනොත් :angry::angry::angry:

    Ne ban. Mama ape pawlata ona nathi ekekda kiyana hagima mata thiyenne. Mata pawle piliganimak labunoth ada idan unath hodata inda kamathi. E gollanta salli nam tjiyenawa. Eth mawa epa nam mama mokada karanne. Balen innawa wagene ethkota. Ekai yanda hadanne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668

    ඔන්න මචන් මම කිව්ව දේ අදුරගන්න උබට හොද අවස්ථාවක්, උබව එයාලට එපා වෙලා නෙවෙයි උබට එයාලව එපා වෙලා.
    හොදට කල්පනා කරල බලපන්. ඔන්න ඔය දේ තමා වෙන්නෙ ගොඩක් ෆ්‍රීලාන්ස් කරන අයට. උබ සොම්බි වගේ ගෙදර ඉන්නව ඒ උනාට ගෙදර නෑ. මම කියනවට ලබන සතියෙ දවසකට පැය 6ක් වැඩ කරල බලපන් ගෙදරින් යන්න කලින්.

    දවස් දෙකකට පාරක් ලැප් එක ගෙනියන් නැතුව පුළුවන් නන් 1100 එකක් විතරක් අරගෙන යාළුවෙක්ගෙ ගෙදර පලයන්. කෙල්ලෙක් ඉන්නව නන් ඒකිව මීට් වෙයන්. ඕකෙන් උබ ගැල වුන් නැත්තන් උබ ගොඩක් දුක් විදිනව ඉස්සරහට.

    උබට ලැබෙන සල්ලි ප්‍රමාණය වත් උබට ලැබෙන සමාජ පිළිගැනීමවත් සමාන නෑ උබ හාර්ඩ් වර්ක් කරන ප්‍රමාණයට.ඒක සමාන වෙන්නෙ උබ කොච්චර සකසුරුවම්ද(Smart) කියන එකට.

    මටත් ඔය විදියටම උනා මගෙ වෙලාවට මට සීන් එක තේරුනා කොහොම උනාද කියන්න නන් දන්නෙ නෑ පොත් කියවන නිසා වෙන්නත් පුළුවන්.

    තීරණය ඔයා අතේ මම මට පුළුවන් උදව්ව කරා.දැන් ගොඩක් උන් බනී ඉරිසියාව කියල ඒ උනාට මම කිව්වෙ මගෙ අත්දැකීම.

    උබ කිව්වට විශ්වාස කරන එකක් නෑ මට ඉන්ටර්නෙට් එක නැතුව ඉන්න බැරි තැනට ආව වැඩක් නැත්තන් නිකන් හරි කෝඩ් කරනව. දවස් දෙකක් ඉස්පිරිතාලෙ ඇදක් උඩ දපල ඉන්නකොට තමා කල්පනා උනේ මම කොච්චර දේවල් මිස් කරගෙනද කියල සල්ලි වෙනුවෙන් වැඩ කරල. ඒකෙන් සල්ලි හිතේ හැටියට තියෙනව නන් ඒත් කමක් නෑ එහෙමත් නෑ. උබට කාර් එකක් ලෝන් නොදා ගන්න පුළුවන් තරමට සල්ලි තියෙනව නන් අන්න උබ වැඩේ හරියට කරල නැත්තන් කොතන හරි අවුලක්,
    සල්ලි කියන්නෙ ජීවිතයම නෙවෙයි ඒක එක දෙයක් විතරයි ජීවිතය සාර්ථක කර ගන්න. වාහනේ රෝද හතරෙන් එකක් විතරයි සල්ලි
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හෙළයෙක්;16608325 said:

    මචන් උඹ කියන්නේ office එකක Software Engineer කෙනෙක් විදියට වැඩ කරද්දී ඊට වඩා free කියලද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    මචන් උඹ කියන්නේ office එකක Software Engineer කෙනෙක් විදියට වැඩ කරද්දී ඊට වඩා free කියලද?
    ඔව්. මමත් එහෙම ඔෆිස් එකක වැඩ කරන්නෙ නෑ මචන් විවිද ආකාරයෙ වැඩ ගොඩක් කරනව ෆ්‍රීලාන්ස් වලින් සල්ලි එකතු කරල.එතකොට සමාජයත් එක්ක ගැටෙනව වැඩී. අපි වර්චුවල් උනාට අපි සමාජශීලි සත්තු ජාතියක් එහෙම නොගැලපෙන දෙයක් කරන්න ගියාම සම්පූර්ණයෙන්ම අවුල් වෙනව ඔක්කොම. ෆ්‍රීලාන්ස් කරපන් වෙලාවක් තියාගෙන දවසකට පැය 8ක් උපරිම වෙන්න.සතියකට එක දවසක් නිවාඩු ගන්න,. තැනක වැඩ කරත් එහෙමනෙ. ඒ උනාට ඕක කරන්න බෑ මචන් ලේසියෙන් ඕකට ඇබ්බැහි වෙනව ඒකට ලොවෙත් ගේමක් දෙන්න වෙනව.

    ඔය විදිහට දිගටම ස්ට්‍රෙස් එකේ වැඩ ටික කරද්දි දන්නෙම නෑ ලෙඩ වෙනකන්.ලොකුම අවුල ඔය ස්ට්‍රෙස් එක නොතේරෙන එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    මචන් උඹ කියන්නේ office එකක Software Engineer කෙනෙක් විදියට වැඩ කරද්දී ඊට වඩා free කියලද?
    උබ දන්න ෆ්‍රීලාන්ස් කරන දෙතුන් දෙනෙක් ගැන නිකමට හිතල බලපන්කො මම කිව්වෙ බොරුද කියල උන් ලග මම කිව්ව ලක්ෂණ නැද්ද කියල.

    වරදවා වටහා ගන්න එපා ෆ්‍රීලාන්ස් කරන්න එපා කියල නෙවෙයි මම කියන්නෙ ඒක මතම ඩිපෙන්ඩ් වෙන්න එපා කියල කියන්නෙ. එහෙම උනාම තමා මම කිව්ව අවුල් ටික වෙන්නෙ, මාත් ඉදල හිටල සල්ලි මදි වෙනකොට ප්‍රොජෙක්ට් වලට ෆ්‍රීලාන්ස් කරනව සල්ලි හොයා ගන්න.

    මේ නූල දාපු කෙනා සල්ලි ඉතුරු කරන් ඉන්නව නන් මොකක් හරි සර්විස් එකක් දෙන්න පටන් ගන්න උබ දන්න දේයින් තම වැඩ කරන්න දෙතුන් දෙනෙක් සෙට් කරගන්න.ටික ටික ෆ්‍රීලාන්ස් අතඇරල දාන්න ඒ පටන් ගත්ත වැඩේ සෙට්ල් වෙනකොට..
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හෙළයෙක්;16608448 said:
    වරදවා වටහා ගන්න එපා ෆ්‍රීලාන්ස් කරන්න එපා කියල නෙවෙයි මම කියන්නෙ ඒක මතම ඩිපෙන්ඩ් වෙන්න එපා කියල කියන්නෙ. එහෙම උනාම තමා මම කිව්ව අවුල් ටික වෙන්නෙ, මාත් ඉදල හිටල සල්ලි මදි වෙනකොට ප්‍රොජෙක්ට් වලට ෆ්‍රීලාන්ස් කරනව සල්ලි හොයා ගන්න.

    මේ නූල දාපු කෙනා සල්ලි ඉතුරු කරන් ඉන්නව නන් මොකක් හරි සර්විස් එකක් දෙන්න පටන් ගන්න උබ දන්න දේයින් තම වැඩ කරන්න දෙතුන් දෙනෙක් සෙට් කරගන්න.ටික ටික ෆ්‍රීලාන්ස් අතඇරල දාන්න ඒ පටන් ගත්ත වැඩේ සෙට්ල් වෙනකොට..

    ඔව් මචන්. උඹ කියන දේ නම් හරි. freelancing අත් ඇරලා හිමීට business වගේ දෙකට බහින්න ඕනේ. අනික coding වලට නම් addict වෙනවා තමයි බන්. :(