Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,497
    100,662
    113

    Machan oya company ekaka CEO neweinam oyath aniwaryayenma wena kenekta "kaburana" eka thamai karanne technically.

    Thamanta talent eka thiyenawanam machan one tharam offers enawa. 5USD/hour is not the sky limit machan. Oyage XP wadiwena hatiyata oyata onenam USD 100/hour wunath yanna puluwan.

    anith eka machan freelance wadak karala thiyena satisfaction eka wena kisima widihakin ganna ba mage mathayanam.

    mehema scene ekakuth thiyenawa habai. thamange week eken aniwaryayen podi hari welawak thiyaganna thamange reputation wadi karaganna. e kiyanne professional widihata thamange field eke inna. Open source projects walata contribute karanna. thamange blog/web site ekam thiyaganna saha update karanna. StackOverflow wage sites walata contribute karanna wage dewal.

    Aniwaryayen field eke inna one nam talent eka thiyenna one machan.

    mamath mulin hithuwe clients la nathi wunoth iwarai kiyala. ehema wenne na machan thamange wade hariyata kalanam. contact forms disable karanna wena ganata wada enawa.

    field eke kenekwa idolize karanna. PHP name Jeff Atwood wage. Lankawa athule inne kuhaka minissu machan. eeta wada issarahin hithanna.

    freelancing kiyanne thanikarama individual game ekak machan. Past clients la reputation dunne oyata. outsource karoth oyata client ta e quality eka denna bari wenawa. mama clientsla ta security/bug fixes karala denna free of charge. danata meet wela thiyena clientsla ge rehire rate eka aniwa >80% mage.

    Anith eka machan paththa gahala giyath honest weyan. client ta and thamanta. ethakota kawadawath waradinne na.
    ඔයා නෙවෙයි නන් කිව්ව කෙනෙක් තමා මම හැබැයි මහ ලොකුවට නන් නෙවෙයි තාම,පටන් අරන් මහ ලොකු දවසක් නෑ වගේම වැඩේ පටන් ගත්තෙත් ෆ්‍රීලාන්ස්වලින්ම තමා දැනට යන විදියත් හොදයි
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    කුචු කුචු ලොක්කා;16613229 said:
    උන්ගෙන් මම 45 ක් ඉල්ලුවා මුන් කියනවා 40ක් වගේ බැරිද කියලා අහනවා මගෙන් ඉන්ට් එකේ දී අනික අනික් උන් කරන වැරදි හොයන්නලු තියෙන්න වැරදි කරන ඒවා හොයන්නද බන් මම ටෙක් ලීඩ් වෙන්නේ උන්ට වැරදි කරන උන් ව වැඩට ගන්න කවුද ?

    :lol:

    maha jara thanak ban eka, kisima professional gatiyak na.
    mata first day interview giya dawasema theruna.

    umba giye PHP walatada? PHP nam unge padi hena adui da koheda.

    .NET nam shape,

    Tec lead ta 40k :lol::lol::lol::lol::lol::lol:
    roll karala gahahanna kiyapan P*KE :lol::lol::lol::lol:

    umba langadida interview giye?

    mama giye 2012 aga wage mata SE 50k dennam kiwwa 60K illuwama
    edawas wala gana nam aulak tibbe na, eth und culture eka alluwe na mata.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Sadaranawa salli hoyanawa nam anith aya monawa keewama moko. mamath freelnce thamai karanne. job karana aya koi tharam kattak kanawada. lokkangen banum ahanna, awwata weli weli wesata themi themi. bus gane rasthiyadu wevi, ude idan re wenakam dagalala e aya salli hoyanne. api gedarata wela nivi hanahille idagena job eka karanawa. meka pinata labena deyak.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :yes:
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    485
    418
    63
    Kandy
    බය වෙන්න එපා මචං software engineer කියන්නේ දැන් කාලේ උඩින්ම පිළිගන්න job එකක්. උබට කෙල්ලෝ දෙන්න නැන්දම්මලා පෝලිමේ එයි දවසක. අනේ මටත් එහෙම අවොත් ලොකු දෙයක්. මාත් උඹේ බෝට්ටුවෙම තමයි ඉන්නේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බය වෙන්න එපා මචං software engineer කියන්නේ දැන් කාලේ උඩින්ම පිළිගන්න job එකක්. උබට කෙල්ලෝ දෙන්න නැන්දම්මලා පෝලිමේ එයි දවසක. අනේ මටත් එහෙම අවොත් ලොකු දෙයක්. මාත් උඹේ බෝට්ටුවෙම තමයි ඉන්නේ.

    :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    ආතල් එකට ඔඩෙස්ක් ගිය බලන්න වලතරයවත් බලගෙන එන්න කියල...... :D
    අඩො පිස්සු හැදුන බන්.. පොඩි පොඩි අයිටම් කැලි වලට $200යි $300යි... :D

    ටහිකෙයි.... :shocked:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ආතල් එකට ඔඩෙස්ක් ගිය බලන්න වලතරයවත් බලගෙන එන්න කියල...... :D
    අඩො පිස්සු හැදුන බන්.. පොඩි පොඩි අයිටම් කැලි වලට $200යි $300යි... :D

    ටහිකෙයි.... :shocked:

    Design karana aya dannawa athi oka pitata pena tharam lesi na. Samahara clients la revision illanawa ban 20k withara.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Design karana aya dannawa athi oka pitata pena tharam lesi na. Samahara clients la revision illanawa ban 20k withara.

    :yes::yes::yes:
    සමහරු Revision ඉල්ලන්නෙත් නැ කෙලින්ම දෙනවා (-)ve feedback :P
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    (-) feedback? Positive feedback you mean I guess.
    Samaharu denawa thamai ban eka hari.

    Negative feedback බන්. වැඩෙත් කරවාගෙන අපහු සල්ලි ටිකත් ගන්න. ලෝකේ කාල වතුර බීපු clientsල ඉන්නවා. වැඩේට කැමති නැ කියල අපුරුවට ටික දවසකින් ඒක use කරනවා පේනවා :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    Design karana aya dannawa athi oka pitata pena tharam lesi na. Samahara clients la revision illanawa ban 20k withara.

    ඔව් බන් මටත් හිතුනා ඕක...
    වලතරය නම් ගොඩ දාගෙන තිබුනා :yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    ඔව් බන් මටත් හිතුනා ඕක...
    වලතරය නම් ගොඩ දාගෙන තිබුනා :yes:
    Mage graphic designing gu 70i ban. CSS awulak na. Complimentary work ekak karala dunnath revision illanawa samahara welawata paya deka thunaka wadak deela.

    BoredPanda eke thibuna maxxa post ekak client requests dala. Hadissiyata hoyaganna bari wuna.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Negative feedback බන්. වැඩෙත් කරවාගෙන අපහු සල්ලි ටිකත් ගන්න. ලෝකේ කාල වතුර බීපු clientsල ඉන්නවා. වැඩේට කැමති නැ කියල අපුරුවට ටික දවසකින් ඒක use කරනවා පේනවා :D
    Indian ewun nam loke kapu ewun. "I go you go" kiyala English kathakaranne.
    Mage friend kenek innawa Mumbai wala graphic designer kenek. Unta 1 year experience ekka LKR 15,000k wage lu salary eka. Eth oDesk eke ehema innawa $500 ta log design karala denna kiyala job postings dana. $500 thiya $5k wath denne na parayo.
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    ube job eka awtinawa kiyala hitena kellek wa hoya ganin..ubawa terum ganda beri kellek bedala wedak ne neh
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන් මාසෙට ලක්ෂයක් හොයනවනම් ආය මොනවද?. පලවෙන් දේ උඹෙ හීනමානයක් තියනවනම් නැති කරගනින්. දෙක ජීවිතේ විදින්න දවසේ කාලයක් වෙන් කරගනින්. ඒ කියන්නෙ දවසේ පැය 24 ම කොම්පියුටරේ අස්සෙ ඉන්න එපා. හොයන එක තමන් කැමති දේට වියදම් කරපන් දන් පින් කරපන්. ඒ අතර අනාගතේ වෙනුවෙන් ඉතිරි කරපන්. ආය මොනවද. සල්ලි තියනවනම් කෙල්ලොද නැත්තෙ. තාක්ෂණය ගැන දන්නෙ නැති එවුන් කියන ඒව ගනන් ගන්න එපා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් මාසෙට ලක්ෂයක් හොයනවනම් ආය මොනවද?. පලවෙන් දේ උඹෙ හීනමානයක් තියනවනම් නැති කරගනින්. දෙක ජීවිතේ විදින්න දවසේ කාලයක් වෙන් කරගනින්. ඒ කියන්නෙ දවසේ පැය 24 ම කොම්පියුටරේ අස්සෙ ඉන්න එපා. හොයන එක තමන් කැමති දේට වියදම් කරපන් දන් පින් කරපන්. ඒ අතර අනාගතේ වෙනුවෙන් ඉතිරි කරපන්. ආය මොනවද. සල්ලි තියනවනම් කෙල්ලොද නැත්තෙ. තාක්ෂණය ගැන දන්නෙ නැති එවුන් කියන ඒව ගනන් ගන්න එපා

    :yes::yes::yes::yes: