මචන්ලා මම හිතාගෙන ඉන්නවා ෆ්‍රී ලාන්ස් කරන්න .එත් එකේ මට කරන්න පුළුවන් ජොබ් එකක් වත් නෑනේ :confused::confused::confused: අනේ කව්රු හරි කියන්නකෝ මාස 2,3 කින් self study කරලා ඉගෙන ගන්න පුළුවන් හොද සබ්ජෙක්ට් ටිකක් :D:D:D:D:D:D data entry නම් වැඩක්...