Hodatama fit client keneknam western union danna kiyapan.
western union fee වැඩි දන්නා තරමින්..small payment වලට හරි යන්නේ නැහැ
Hodatama fit client keneknam western union danna kiyapan.
Freelancer එකෙන් පුදුම සල්ලි තොගයක්නේ සූරා කන්නේ
Skrill වල තත්වේ කොහොමද? Skrill තාම පාවිච්චි කරලා නැත..
PayPal Malaysian එකක් තිබේ..හැබැයි කාලෙකින් එක පාවිච්චි කරේ නැහැ..දවසක් ලොග් වෙන්න ගියහම ලොග් වෙන්නත් බැරිවුනා, වැඩිය අවශ්‍ය නැති නිසා පස්සෙන් ගියෙත් නැහැ..ඒකෙ PayPal Account එක verify කරලා තිබුනේ ඔය පරණ Payoneer කාඩ් එකෙන් (2013 දී)..
දැන් පොඩ්ඩක් ආපහු PayPal අවශ්‍යතාවයක් දැනීගෙන එනවා වෙන වැඩකටදැන් PayPal ඉස්සරට වඩා strict ද?

ෆ්රීලන්ස් කියලා පට්ටෙට සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන මන් දැක්කා කිරියෙ හැම තැනම වගේ දාලා තියෙනවා... ඇත්තටම ඒක කට්ටිය කියන්නෙ බොරුවට නේද බන්... මන් දන්න විදිහට නෙට් එකෙන් එච්චර මාසෙකට හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් නෑ.. ඒත් පුළුවන් නම් කියලා දීලා පලයල්ලකෝ බන් අපිත් ආසයි දැනගන්න![]()
ඒකනෙ බන් පෝස්ට් එකේ මුල් කමෙන්ට් දෙකතුන බලපු ගමන්ම තේරුනා මට.. ඒකයි කිසි කමෙන්ට් එකක් දැම්මෙ නැත්තෙ.. මේ ප්‍රශ්නෙට හොඳම උත්තරේ එලකිරිය නෙමෙයි කියලා පෝස්ට් එක දාලා පැය බාගයක් යන්න කලින් මම තේරුම් ගත්තා..
Post Nam bara gaanak tiyenawa ewagen hamba karana ayath innawa habaei Kohomada karanne kiyal aahapuwahama ekek waat patt apalaataka na
mamath oya daapu post ekak dakala Fierr ekee account ekak haduwa mokuth danne natuwa eeth help ekak ganna meeke ekek wath na
Onna okaei tatwe
ඒකනෙ බන් පෝස්ට් එකේ මුල් කමෙන්ට් දෙකතුන බලපු ගමන්ම තේරුනා මට.. ඒකයි කිසි කමෙන්ට් එකක් දැම්මෙ නැත්තෙ.. මේ ප්‍රශ්නෙට හොඳම උත්තරේ එලකිරිය නෙමෙයි කියලා පෝස්ට් එක දාලා පැය බාගයක් යන්න කලින් මම තේරුම් ගත්තා..
පොඩ්ඩක් Google එකේ පිහිට පතපන්..How to කියල ගහලා ඉතුරු අදාල වචනේ ගහපන්, එතකොට forums වල එහෙම විස්තර එනවා..අනික මේ වගේ සයිට්ස් තියෙනවා දැන් ගොඩක්..ඒවත් Google කරහම හොයාගන්න පුළුවන්...මේවා හංගන්න දේවල් නෙමෙයි..විස්තර උඹම හොයාගෙන කරන්න ඕනේ දේවල්..හැබැයි විස්තර එළකිරියේ අඩුයි කියලා නම් පිලිගන්නවා 
ඒකනෙ බන් පෝස්ට් එකේ මුල් කමෙන්ට් දෙකතුන බලපු ගමන්ම තේරුනා මට.. ඒකයි කිසි කමෙන්ට් එකක් දැම්මෙ නැත්තෙ.. මේ ප්‍රශ්නෙට හොඳම උත්තරේ එලකිරිය නෙමෙයි කියලා පෝස්ට් එක දාලා පැය බාගයක් යන්න කලින් මම තේරුම් ගත්තා..
Skrill වල හොර fee එකක් තියෙනවා,පට්ටම පාඩුයි..
paypal දැන් හෙනටම අවුල්..කොයි වෙලේ කෙස් යාවිද නොදනී..ලිමිට් කරොත් උන්ටමනේ පාඩුව..මගෙන් කපා ගන්න 4.5% නැති වෙනවනේ![]()

අඩෝ බැරි ඇලන්! උඹට ක්‍රිකට් ගැන තේරුමක් නැති උනාට මේ දේවල් ගැන හොඳට දන්නව නේ...![]()
![]()
mara cut ekamage parana client kenek eeye project ekakata katha kala.
mama kiwa $20 hourly ona kiyala.
u mawa decline kala![]()

අඩෝ බැරි ඇලන්! උඹට ක්‍රිකට් ගැන තේරුමක් නැති උනාට මේ දේවල් ගැන හොඳට දන්නව නේ...![]()
![]()

mara cut eka

mage parana client kenek eeye project ekakata katha kala.
mama kiwa $20 hourly ona kiyala.
u mawa decline kala![]()

දැන් කාලේ වෙනස්..අඩුවට කරන්න අය ඉන්නවා
12$ වගේ දැම්මා නම් එනවා![]()

mama 15 dala thibbe profile eke..
mama 20 kala invitatiion ekata.
ethanin thama kela une.
eth awulak na ban. epa wenawa office gihin awith aye wada karanna,
onna ohe lada dein sathutu wenawa ban.![]()

![]()
![]()
නොදන්නා දේවල් කියන්න එපා ඔයි..මල පනිනවා
ඔන්න හොයන්න බැහැ කියන අයට payment screen shot එක්කම දැම්මා
පිලි ගන්නවා නම් පිලි ගනිල්ලා..
සැලකිය යුතුයි..
මට වඩා 05 ගුණයක් හොයන අය මන් දන්නවා..මට තාම ඒ මට්ටමට එන්න බැරි උනා![]()

මේ ඉන්නේ පොරවල්...![]()

සැලකිය යුතුයි..
මට වඩා 05 ගුණයක් හොයන අය මන් දන්නවා..මට තාම ඒ මට්ටමට එන්න බැරි උනා

www.blackhatworld.com
http://thebot.net/
www.warriorforum.com
https://forums.digitalpoint.com/
oya forum wala thiyenawaa okkoma dewal karana widiha

hmm post eka update kara