Freelancer කෙනෙක් credit card එකක් ගන්නෙ කොහොමද?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Freelancer කෙනෙක් credit card එකක් ගන්නෙ කොහොමද?

    මචංලා...

    Freelancing කරන කෙනෙක්ට... Credit Card එකක් ගන්න පුළුවන්කමක් තියෙනව ද? සාමාන්‍යයෙන් ඒවගේ මාසික ආදායම පෙන්නන්න ඕනෙ එකක් තියෙනව නේද? සාමාන්‍යයෙන් freelancing කරන කෙනෙක්ට salary income කියල පෙන්නන්න විදිහක් නෑනෙ pay slip මොනවත් නැති නිසා. ඉතිං, ලේසියෙන් ගන්න පුළුවන් විදිහෙ Banks තියෙනව ද?

    මේ ප්‍රශ්නෙ මීට කලිං අහල තියෙනව ද දන්නෙ නැහැ...
    මම දැකල තියෙනව Loan සම්බන්ද ප්‍රශ්න නම්... ඒත් Credit Card සම්බන්ධයෙන් අහල තියෙනව දැකල නැහැ.

    Freelancing කරන අය මේකෙ ඇතිනෙ... මේ ප්‍රශ්නෙ ඇවිත් ඇතිනෙ... දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන?

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka
    Current Account එකක් හදා ගන්න... හෝ Saving එකේ මාස 6ක Statement එකක් එක්ක කර ගන්න පුළුවන්...
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,086
    1
    11,104
    113
    Fixed Deposit Ekak Dala Ekata 80% ka Credit Limit ekak ekka CC ekak ganna puluwan.

    HSBC eken Denawa Without FD But Bank Book eke Monthly Ube Account ekata masa 6k withara Consistent Income ekak awith tiyennna one.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Ubata lesima wade Fb ekak dapan...eken 90% Credit limit denawa. 112000k Damma nam 1 year 11% poliyath enawa , 1 lak card ekak 1.5 Week athule ganna puluwan gemak na.

    Anith Vidiya Pay sheet nattam , Buss Reg ekak thiyenna ona. ube 6 month bank ekaka Ganudenu tika dunna nam , un balala ube inCome eka okay nam denawa...
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Current Account එකක් හදා ගන්න... හෝ Saving එකේ මාස 6ක Statement එකක් එක්ක කර ගන්න පුළුවන්...

    Thanks මචං.. Current Account එකකට Business Registration වගේ දේවල් පෙන්නන්න ඕනෙ වෙයි ද?
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Fixed Deposit Ekak Dala Ekata 80% ka Credit Limit ekak ekka CC ekak ganna puluwan.

    HSBC eken Denawa Without FD But Bank Book eke Monthly Ube Account ekata masa 6k withara Consistent Income ekak awith tiyennna one.

    Thanks machan.. HSBC da hoda? Anith ewa amarui da ganna eka? Commercial, Sampath wage ?
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Ubata lesima wade Fb ekak dapan...eken 90% Credit limit denawa. 112000k Damma nam 1 year 11% poliyath enawa , 1 lak card ekak 1.5 Week athule ganna puluwan gemak na.

    Anith Vidiya Pay sheet nattam , Buss Reg ekak thiyenna ona. ube 6 month bank ekaka Ganudenu tika dunna nam , un balala ube inCome eka okay nam denawa...

    තෑන්ක්ස් මචං...
    ගොඩක් දේවල් කියල තියෙව මම දැනන් හිටියෙ නැහැ කලිං.

    FD එකට දාන ගාණ අනුව Credit Card වර්ග අපිට තෝරගන්න පුළුවන් ද නැත්තං ඒගොල්ලො offer කරනව ද?

    ඒත් Credit Card එකක් ගන්න කොයි Bank එකත් කමක් නැද්ද නැත්තං එහෙම ගන්න හොඳ ඉස්සරහටත් වැදගත් වෙන banks තියෙනව ද? Sampath, Commercial වගේ ඒව?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    තෑන්ක්ස් මචං...
    ගොඩක් දේවල් කියල තියෙව මම දැනන් හිටියෙ නැහැ කලිං.

    FD එකට දාන ගාණ අනුව Credit Card වර්ග අපිට තෝරගන්න පුළුවන් ද නැත්තං ඒගොල්ලො offer කරනව ද?

    ඒත් Credit Card එකක් ගන්න කොයි Bank එකත් කමක් නැද්ද නැත්තං එහෙම ගන්න හොඳ ඉස්සරහටත් වැදගත් වෙන banks තියෙනව ද? Sampath, Commercial වගේ ඒව?

    Ow...Normal Classic Ekak wage ganin. Anual Fee eka wadi , card eke limit wadi wenna wenna...Sampath wage ekak ganin , unge offers Godak have. mage thiyenne eka...

    Hnb eketh have. ada mata Hnb eken ekak ganna kiwwa 250000ka ekak. me Tike promotion ekak yanawa kiyala...passe ona ekak kiyala unta appication ekak deela dan ,me awa withatrai :D Sathiyakin wage card eka dennm kiwwa :D