Freelancer බදු ගෙවපු නැති උන් වරෙන්

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    උබල දැන් කවද්ද ඔව ගෙවන්නෙ, මන් අද බැලුව april 1st ඉදන් 54k withdraw කරල තියනව, 2m වගෙ tax ගෙවන්න වෙනව්, දඩත් වදිද දැන්
    මොළේ තියෙනවා නම් ක්‍රම තියෙනවා. හැබැයි ඉතින් එ‍්වා හැම එකාටම කියල දෙන්න යන් නෑනෙ. 🤣 පාවිච්චි කරල නිකන් ඉන්නවා.