Freelancer.com site help!!! $$$ Problem

Lalakajee

Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    help-wanted.jpg

    මට පොඩි උදවිවක් ඕන!!:sorry::yes: පොඩි කිවිවට මේක ලොකු උදවිවක්!:P

    මම Freelancing site වල වැඩ කරල හොයා ගත්ත සල්ලි වගයක් තියෙනවා!!
    Freelancer_com_au.jpg
    ඒවා withdraw කරගන්න පුලුවන්
    th_paypal_logo_1-thumb.jpg
    ,
    moneybookers-thumb.gif
    වගේ accounts් වලට. මම හිතුව
    th_paypal_logo_1-thumb.jpg
    හොදයි කියලා. දන්න කවුරුහරි කියන්න පුලුවන්ද? ලංකාවට සල්ලි ගෙන්න ගන්න ලේසිම සහ විශ්වාසවන්තම ක්‍රමය මොකක්ද කියලා?:nerd:

    ගේනවනම් මොන බැන්කු වලටද accept කරන්නෙ?:confused:

    කොටින්ම කියනවනම් මට දැනගන්න ඕනේ freelancer.com්
    220px-Freelancer_logo_color_on_black_large.jpg
    වෙබ් සයිට් එකෙන්
    th_paypal_logo_1-thumb.jpg
    account එකට සල්ලි දාගෙන ඒ සල්ලි ලංකාවට ගෙන්න ගන්න ක්‍රමේ.

    Commercial%20bank%20logo%20sri%20lanka%20web%20hosting.gif
    ,
    NSBLogo.jpg
    වගේ බැංකුවක් නම් වඩා හොදයි!:)
    sampath-bank.jpg
    වුනත් කමක් නැහැ. Account එකක් හදා ගන්න පුලුවන්නෙ ටක් ගාලා.

    th_paypal_logo_1-thumb.jpg
    account ගැන දන්න අය කරැණාකරල මට මේ උදවීව කරන්න. මට පොඩි සල්ලි හදිස්සියක් ඉන්ටර්නෙට් එකේ තියෙන සල්ලි ටික මට කොහොම හරි මාසයක් ඇතුලත ගෙන්න ගන්න ඕනේ.:):yes::)

    10522792-freelancercom.jpg
    freelancer.com එකේ වැඩ කරන අය ඒ අයගෙ අත්දැකීම් ටිකක් මේ ත්‍රේඩ් එකේ බෙදා හදා ගමු. විශේෂයෙන්ම පලවෙනියට freelancer.com එකෙන් සල්ලි withdraw කරන හැටි.:shocked::eek::yes:;)



    අඩුම තරමේ බම්ප් එකක්වත් දාලා යන්න. freelancer.com
    220px-Freelancer_logo_color_on_black_large.jpg
    ගැන ඔයාලගෙ ප්‍රශ්නත් මේ ත්‍රේඩ් එකේ විසදගන්න!!
    :D;):cool::yes:




    All trademarks and registered trademarks appearing on this post are the property of their respective owners
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    moneybookers ekata aragen eken bank ekata withdraw karaganna. eka thamai lesima method eka paypal eken hena rawmak gahanna one.
     
    • Like
    Reactions: Lalakajee

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    Moneybookers signup wenakota Mastercard ekata apply karanna oneda??? nethnam nikanma bank account demmoth awulda?? ape normal debit card eken withdraw karanna puluwanne???
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    hnb illegal lu salli enna hugak kal yanawalu
    g33k.lk/discussion/comment/28580

    3 akura wenuwata e damanna
     
    Last edited:

    sumith1975

    Member
    Jan 5, 2013
    27
    1
    0
    Ayagama
    Freelancer.com /Odesk.com site wala job karana kastiya meheta endo.........

    Api okkomala ekathu wela hadamuda podi Association ekak?man hithanawa eka hamotama prayojanawath wey kiyala.

    Habay mekata "computar/emoney/IT/english/graphic design/........"wage hodata wada danna keepa denekuge sahayath ona wenawa.

    ea nisa ea wage kenek (waddek) mehi mulikathwaya gaththoth hoday.

    mokada meka yojana karana mamath echchara wada dan nathi nisa.

    man meken adahas kale.freelancer / odesk gana dan nathi ayata danna ayagen yamak egena gannath,sri lankikain hatiyata ape eun essarahata gennath ethakota puluwan nisa.mokada api hoyanne $ nisa.habay thaniyen budu wenna hadana ayanan mewage yojana walata kamathi na.ehema aya nathuwata kamakuth na.bedagena kana aya vitharak hitiyama hodatoma athi.ea aya danna dewal methanata "elakiri.com' site ekata ekathu karanna.passe apita ekatama kiyala page ekak ellagannath bariwena ekakuth na.

    adahas dakwanna.
     
    Last edited:

    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    moneybookers walin ganna eka tama lesima and labama. onema bank ekakata salli ganna puluwan.