bump


Freelancing eke machan private job ekak karata eka reviews wala wath $ ratings wala wath pennanne nedda ban? $500 ekak kara eka kohetath na ne.. mata eken profile ekata kisima weight ekak na ne.. melo rahak na.. adugane private, private kiyala gana wath wetenne nedda?
I want to hide project details from search engines and users that are not logged in. This feature is recommended for projects where confidentiality is a must.





private job කිව්වේ?
මේක තෝරලා project එකක් දැම්මම නම් $19 නම් කැපෙනවා බන්,එත් ඕවා තෝරලා දාන එක විහුළුවක්
මන් දැන් බැලුවා..උබේ 500$ එකක් නම් පෙන්නන්නේ නැහැ තමයි..
අනේ මන්දා උබටමයි වෙන්නේ
ඔය මොනවා උනත් Upwork එකේ 20% කපා ගන්නවනේ...උබට එකේ අලුත් වැඩ කරනවට වඩා මේකේ කරන එක හොදයි![]()

ow ban long term contract ekak dawas 10ta mata $500 dunne.. eyala project eka pvt kare,, $19 gewala.. mokada eke sensitive info tibba..
meke thawa $150 bonus ennat tiyenawa.. iithin ban $500 + 150 = $650ka weight eka mata na ne.. eka maha asadaranai ne ban..
matama thama kelawenne.. me wenakota $ rate eka 5 penala tiyenna one.. mona reddak da..
upwork eke karanne $10000 wada wedi clients lath ekka witarai.. eka patan ganne 2017di.. ethakan me podi weda karanne. wena weda hoyanna welawakuth na.. meka maha asadarana site ekak.. adugane job titile, description, client name, private karala earnings feedback $ weight public kara nam iwarai ne mona magulak da.. ithin ban meke hariyata rank wenne kohomada..
![]()
mehema labbak nam awith tiyenawa.. meka adugane public eke pennawa nam wath kamak na.



ඉස්සර නම් Badges පෙන්නුවා Profile එකේ..උන්ගේ dev team එක පට්ට අවුල්,හොදට තියෙන ගොඩක් ඒවා උන් වෙනස් කරනවා..
පොඩ්ඩක් ඕක අහලා බලපන්..project එක closed වෙලා දෙන්නම review දාලා නම් private උනත් වැටෙනවා බන්..
මන් දන්නා තරමින් client account එක closed කරත්,project එක ඩිලීට් කරත් review එක පෙන්නවා![]()





weda weda ela ela !!!!![]()





ඔය 650.0 USD පෙන්නන්නේ කුකුලෝ
මන් එකනේ කිව්වේ උබ බොරුවට කලබල වෙනවා..shape එකේ ඉවසගෙන් ඉදපන්
දැන් උබ හදන්නේ මාව අල්ලන්නද (4.9)![]()
![]()
he he one nam bid dennam.. man bid karanneth na.. passen ena unge weda witarai karanne.. good luck... kalabala wenne nedda ban.. peya4k yanakan pennuwe na ne


$1000 විතර හම්බෙන්නේ මොනා කරලද බන්
අපිටත් කියලා දීපන්කො

මාසෙක විතර system එකක් හැදුවොත් ඔය ගාන එවි මචන්![]()
rep++++++++++
තව පැහැදිලි කරපන් මචන්

$1000 විතර හම්බෙන්නේ මොනා කරලද බන්
අපිටත් කියලා දීපන්කො
මාසෙක විතර system එකක් හැදුවොත් ඔය ගාන එවි මචන්![]()
Aru kiwwa wage awrudu 2,3 experience ekka patta skillas tiyenawa nam team ekka weda karanna puluwan nam.. kiyana kiyana de karanna puluwan nam na ba nokiya, awanka nam.. developing petten over $1000 yanna puluwan.. mama nam ithin frontend thama.. eth back end github, php, mysql, WordPress, nod, angular one magulak ekka team set wenawa..

හයියෝ වැඩක් සෙට් කරගන්න වැන්දෙ නැති එක විතරයි. ඕනෙ නම් නිකම් මාසයක් වැඩ කරන්නම් කිව්ව. ඒත් කවුරුත් සෙට් උනේ නෑ බන්![]()