මම freelancer එකට අලුත් බන්. තාම දාපු bid එකක්වත් accept වෙලා නැහැ වගේ.. දැන් පොඩ්ඩකට ඉස්සරලා එක්කෙනෙක් මෙහෙම message එකක් එව්වා..
Hi!
Happy to say that I have picked up you to do this task. Send a blank email to [email protected]. so we can discuss about the work.
මේක scam එකක්ද බන්. freelancer එකේ ඔක්කොම වැඩ වෙන්නේ එකේ ඇතුලේ chat එක හරහා නෙවෙයිද බන්.?
([email protected] ඌ එවපු email එක නෙවෙයි හාද.
)

Last edited: