freelancer - moneybookers

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
මට ලොකු උදව්වක් ඕනෙ බන්... මම freelancer එකේ වැඩ කරන්න පටන් ගන්න යන්නෙ මට දැනගන්න ඕනෙ freelancer එකෙන් එන සල්ලි කොහොමද මම ගන්නෙ කියල??
මම ගොඩක් සයිට් වල කියවපු විදිහට නම් moneybookers හොදයි කියනවා කට්ටිය මට තියෙන ප්‍රශ්න තමයි

1. freelancer එකට moneybookers ලින්ක් කරන්නෙ කොහොමද? :(:(
2. මම බෑන්ක් අකවුන්ට් එකක් හදනවනම් තෝරගන්න ඕනෙ HNB, SAMPATH, COMMERCIAL වලින් මොන බැංකුවද? :(:(
3. SAMPATH වෙබ් කාඩ් එකක් අරන් වැඩේ කරන්න පුළුවන්ද? :(:(
3.මට දැනට moneybookers හරි බෑන්ක් අකවුන්ට් එක හරි නැතුව freelancer එකේ එන PAYMENTS අවුලක් නැතුව වැඩ කරගෙන යන්න පුළුවන්ද? :(:(

මේවා දන්න උන් උදව් කරපල්ල තව කාට හරි වැදගත් :nerd::nerd:වෙයි
දන්නෙ නැත්තම් BUMP එකක් වත් දාල යන්න
 
binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    1. Finance tab eke withdrawal ekata gihin link karanna puluwan, but 1st payment eka withdraw karanna 15 working days (normally 20-25 days) inna one.

    2. HNB hodai.
    3.HNB eken puluwan.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    යාලුවා....

    Frelancer.com Moneybookers support කරනවාද කියලා නම් මම දන්නේ නැහැ. ඒත් මම Odesk එක්ක වැඩ කලේ නම් Moneybookers හරහා. ඒ සල්ලි ලංකාවට ගෙන්නන්න ලේසිම, ඉක්මන්ම විදිහ Moneybookers..

    Bank එක මොකක් වුනත් ප්‍රශ්නයක් නැහැ ඔයා SWIFT code එක දන්නවනම්. මම නම් ඉතින් සම්පත්.
    දවස් දෙකෙන් බැංකුවට සල්ලි එනවා. මම දන්න විදිහට නම් ඒ කට්ටය කපන්නේ Fixed amount එකක්. මගෙනම් රු 500 විතර කැපුනා.

    සම්පත් Web card එකට මම දැනුවත්ව direct money transfer කරන්න බැහැ.

    ඔයාට Account හදන්නේ නැතුව Freelancer එකේ වැඩ කරන්න පුලුවන්. ඒවා withdraw කරනකම් එයාලගේ wallet එකේ තියාගෙන ඉන්නවා.
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Odesk walata yanna eka hodai okata wada.... But ( PP /MB )

    MB eka danna,,, ac eka verfy kiyana thanata

    af2f60cb4f.png

    FL eketh mekama tama tiyenne. MB ekata combank tama damme
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    1. freelancer එකට moneybookers ලින්ක් කරන්නෙ කොහොමද? :(:(

    Finance > Withdraw > Moneybookers

    2. මම බෑන්ක් අකවුන්ට් එකක් හදනවනම් තෝරගන්න ඕනෙ HNB, SAMPATH, COMMERCIAL වලින් මොන බැංකුවද? :(:(
    Remmitance fees:
    HNB: 0 ; Sampth: 575 (max); Commercial ~200

    3. SAMPATH වෙබ් කාඩ් එකක් අරන් වැඩේ කරන්න පුළුවන්ද? :(:(
    No.
    3.මට දැනට moneybookers හරි බෑන්ක් අකවුන්ට් එක හරි නැතුව freelancer එකේ එන PAYMENTS අවුලක් නැතුව වැඩ කරගෙන යන්න පුළුවන්ද? :(:(
    Yes. But cheapest way is moneybookers.
    $2.50 fixed, 3.9% charge for incoming payments if you have reached certain limits in MB.

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි... :yes::yes::yes: :nerd: තව පොඩි එක ප්‍රශ්නයක් තියෙනවා Bank account එක හදද්දි
    ඒක සාමාන්‍ය saving account එකක් විදිහටද හදන්න ඕනෙ???

    thank-you-wallpaper-1.jpg
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Macha umba Freelancer monawada kkaranne?? data entry da???
    mata maara scne wenawane bnz eke wada karaddi...:P :(

    mama freelance eke karanne PDF file word ekata transfer karana wage data entry wada..so owa karanna bid karala wade aragena poddak kal karagena yaddi mun ewanawane bnz mata wada dunna eka fake account ekak kiyala...ata sallith naa..bt 75% wage unge wadath karala iwarai...mata epa wela bnz inne...!!! :P :(
     
    Data Entry nam kohomada danne ne ban
    Ne machan mama nam plan kare Graphics Design pethata yanna :)
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    යකෝ ආතල් ගන්න පුලුවන් එකක් දාපිය. තොගේ ප්‍රහ්න වලට අත්තර දෙන්න නෙම පකෝ අපි මේකට ඇව්ලල තියනවා. :lol::lol::lol:

    Its_Finished194_Your_MumMom_Jokes-s600x463-105794-580.jpg

    GET YOUR FUN WITH YOUR MOM
    :lol::lol::lol::lol::lol: IT'S ALREADY FINISHED