Freelancer

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මගේ ඉතාලි thread එකට support කරපු හැම දෙනාටම ස්තූති. [http://www.elakiri.com/forum/showthread.php?t=1641575]
    ඒ ගැන තව ටිකක් හොයල බලන්න ඕනේ.

    මම අදත් ඉල්ලන්නේ උදව්වක්. මට මචං graphic ටිකක් හොඳට පුළුවන්. Freelancer එකෙයි Fiverr එකෙයි register උනා. මුකුත්ම නැතිඑකේ
    ඒක හරි ගොඩ දාන්න හිතන් ඉන්නේ.

    දැන් මාසයක් තිස්සේ කට්ට කනවා තාම ජොබ් එකක් ලැබුනේ නෑ.

    මේ සම්බන්දව දන්න ගොඩක් අය මේකේ ඉන්න නිසා අහන්නේ.

    අවවාද අනුශාසනා තියේනම් post කරනවද.

    ඕව කරලා ගොඩ යන්න පුළුවන් වෙයිද මචං .
     
    sudeera51

    Junior member
  • May 16, 2008
    292
    14
    18
    Embilipitiya
    Graphic

    මගේ ඉතාලි thread එකට support කරපු හැම දෙනාටම ස්තූති. [http://www.elakiri.com/forum/showthread.php?t=1641575]
    ඒ ගැන තව ටිකක් හොයල බලන්න ඕනේ.

    මම අදත් ඉල්ලන්නේ උදව්වක්. මට මචං graphic ටිකක් හොඳට පුළුවන්. Freelancer එකෙයි Fiverr එකෙයි register උනා. මුකුත්ම නැතිඑකේ
    ඒක හරි ගොඩ දාන්න හිතන් ඉන්නේ.

    දැන් මාසයක් තිස්සේ කට්ට කනවා තාම ජොබ් එකක් ලැබුනේ නෑ.

    මේ සම්බන්දව දන්න ගොඩක් අය මේකේ ඉන්න නිසා අහන්නේ.

    අවවාද අනුශාසනා තියේනම් post කරනවද.

    ඕව කරලා ගොඩ යන්න පුළුවන් වෙයිද මචං .

    contact No eka ewapan [email protected]
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    e money හොයන,
    උදවු කරන්න කැමති කවුරුවත්ම නැද්ද....!

    :(:(:(:(:(:(:(:
    :-):-):-):-):-)(