Freelancer

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඔයාලා Freelancer කරනවා නම මට පොඩි විස්තර ටිකක් දැන ගන්න ඔන මම අලුතින් එකවුන්ට් එකක් හැදුවා මම දැනට ඩෙටා එන්ට්‍රි දැම්මේ, ඔය කොපි පෙස්ට් කරන දෙවල් වගේ වැඩ, මම ඉන්ගිල්ශ් එක්සැම් එක විතරයි එකේ කරේ අදතමයි මම හදර වරේ බිට් කරේ මම එවලට ප්‍රොපොසලුත් යැව්වා මයිල්ස්ටොන් කියා එකක් තිබ්බ මම එකේ දන්න විදියට මම කරල දෙන එක කොටස් විදියට ගනන් දැම්මා, මගේ පැයට $ 3 වගේ දැම්ම මේ විසතර මගේ :cool:

මට මෙවලට උත්තර දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් :)

1) අපිට පලවෙනි ජොබ් එක ඉතාමත් අඩු එකක් ද ගන්න Try කරන්න ඔන ?( අපි දන්න නොලෙජ් එකක් එයට ප්‍රොපොසල් කරලා අපි වැඩ්ඩේක් කියලා තෙරුම් ගත්තහම එයා අපිට ජොබ් එක දෙන චාන්ස් එක තියෙනවාද ? )
2 ) අපි ජොබ් එකක් ගද්දි අනික් කෙනාගේ ප්‍රොෆයිල් එක ගැන සැලකිලිමත් වෙන්න ඔනද ? ( මොනවද එකේ බලන්න තියෙන්නේ )
3) අපිට කොහොමද එයලා සල්ලි ගෙවන්නේ ( පෙ පැල් නේ ද )
4) අපිට වැඩක් කරලා එයලට සම්පුර්න එකම යවනවද ? ( නැත් නම් කොටසක් ද මුලින්)
5) එයාලා සල්ලි නොදි මාරු වෙනවද ? මරු වෙන්න පුලුවන්ද අපි එකෙන් අරක්ශා වෙන්නේ කොහොමද ?

6) ඔයාලා දන්න ටිප්ස් කියන්න පුලුවන් නම් මෙක කරද්දි

තැක්ස් හැමොටම බම්ප් එකක් හරි දන්න මේ ගැන දන්නේ නැත් නම්

තව දෙයක් මචන් අපිට බැරිද අපේ කවුරු හරි දාලා හය්‍රර් කරගෙන අපිට රෙකමන්ඩ් කරගන්න ( තාම එකක් වත් නැති නිසා)
 
Last edited:

Elakiri-PK

Banned
Jul 9, 2015
148
5
0
පොඩ්ඩක් ඉදපන් බන් එක්සත් ජා ති ක *#*$%#&$&#*$
චටස්ස්

කට වහපන පරයා :( :(
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Uba US neda inne? Dan US onema state ekaka $15/hr wage ne yanne miimum wage ekath ban.

    1. Cheap bids karanna first job ekata. Eth dead cheap epa un ganan ganne.

    2. Don't work for Chinese, Indian, Sri Lankan, Chinese, Pinoy and other South, South East, East Asian countries, except may be Japan and Korea. Don't work for clients whose score is less than 4/5,

    3. Freelancer site ekata pay karanne. Passe wire, paypal, Skrill, Payoneer karanna puluwan.

    4. Depends on the project and how much you trust the client.

    5. See #2. Western European, eastern and western US clients are trustworthy.

    6:

    A: English matters. Honesty matters. Don't bargain for the cheapest price; there's some shitty Indian bidding a little less than your price.

    B: Don't become a robots. Learn some skills and sell those. Data entry jobs are great and fun when you can run a macro and a script to do the same job, and you can watch movies on the second monitor while the other is earning money for you.
     
    • Like
    Reactions: freak88

    bump and thanks kattiya thawa danna wisthara kiyanna tips :sorry:
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    1 ) [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]පලවෙනි[/FONT] [FONT=&quot]ජොබ්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ඉතාමත්[/FONT] [FONT=&quot]අඩු[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]ද[/FONT] [FONT=&quot]ගන්න[/FONT] Try [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]ඔන[/FONT] ?( [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]දන්න[/FONT] [FONT=&quot]නොලෙජ්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]එයට[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රොපොසල්[/FONT] [FONT=&quot]කරලා[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]වැඩ්ඩේක්[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]තෙරුම්[/FONT] [FONT=&quot]ගත්තහම[/FONT] [FONT=&quot]එයා[/FONT] [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]ජොබ්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]දෙන[/FONT] [FONT=&quot]චාන්ස්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]තියෙනවාද[/FONT] ? )
    [FONT=&quot]පලවෙනි ජොබ් එක ලොකු ගානක එකක් ගන්න ගොඩක් අමාරුයි කොහොමත්. මොකද ඔයාගෙ ප්‍රොෆයිල් එකේ හො[FONT=&quot]ද [/FONT] feedback නැති නිසා කවුරුවත් එක පාරට ලොකු වැඩ වලට ඔයාව හයර් කරන්නේ නෑ. ප්‍රොජෙක්ට් එක ලොකු පොඩි නෙමෙයි බලන්න ඕන හරියටම ඒ ඉල්ලන දේ අපිට දෙන්න පුලුවන්ද කියන එකයි. ඊට පස්සෙ හොද විස්තර ඇතුව, ඔයා කොහොමද solution[/FONT] [FONT=&quot]එකක් දෙන්නේ කියන එක client[/FONT] [FONT=&quot]ට තේරෙන විදියට කියන්න ඕන. එතකොට ජොබ් එකක් ගන්න ලේසියි. බංගලිදේශයේ, ඉන්දියාවේ හුගක් උනෙ ඔහේ reply[/FONT] [FONT=&quot]දානවා “I[/FONT] can do this” [FONT=&quot]වගේ. ඒව තුට්ටුවකට ගනන් ගන්නේ නෑ cliet[/FONT] [FONT=&quot]ලා. bid[/FONT] [FONT=&quot]කරනකොටත් බංගලියන්ගේ, ඉන්දියන් ගොබ්බයන්ගේ ප්‍රොජෙක්ට්ස් වලට බිඩ් කරන්න එපා, උන් හුගක් එවුන් බොරු කාරයෝ. සමහරු ඉන්නව freelancer[/FONT] [FONT=&quot]එකෙන් වැඩි ගානට අරන් freelancer[/FONT] [FONT=&quot]එකෙන්ම තව එකෙක්ව hire[/FONT] [FONT=&quot]කරල කරවගන්න උන්. හරියට sub[/FONT] contract [FONT=&quot]දෙනවා වගේ. ඉතින් original[/FONT] client [FONT=&quot]ගේ requirement[/FONT] [FONT=&quot]එක ඔයාට එන්නේ වෙන කෙනෙක් හරහා. ඉතින් ඕව මාර ලෙඩ. feedback[/FONT] [FONT=&quot]එක ඇපේට අරන් re[/FONT]-work [FONT=&quot]කරගන්න පර බල්ලො ඉන්නවා ඕවයේ. ඒවට අහුවෙන්න එපා. හොදට details[/FONT] [FONT=&quot]කියවල,මැසේජ් දාල, chat[/FONT] [FONT=&quot]කරල මිසක් accept[/FONT] [FONT=&quot]කරන්න එපා projects[/FONT] [FONT=&quot]එහෙම.[/FONT]

    2 ) [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]ජොබ්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]ගද්දි[/FONT] [FONT=&quot]අනික්[/FONT] [FONT=&quot]කෙනාගේ[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රොෆයිල්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]සැලකිලිමත්[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]ඔනද[/FONT] ? ( [FONT=&quot]මොනවද[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]බලන්න[/FONT] [FONT=&quot]තියෙන්නේ[/FONT] )
    [FONT=&quot]ඔව්. බලන එක හොදයි. කම්බ හොරු ඉන්නව වැඩේ අරන් මාරු වෙන.[/FONT]

    3) [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]කොහොමද[/FONT] [FONT=&quot]එයලා[/FONT] [FONT=&quot]සල්ලි[/FONT] [FONT=&quot]ගෙවන්නේ[/FONT] ( [FONT=&quot]පෙ[/FONT] [FONT=&quot]පැල්[/FONT] [FONT=&quot]නේ[/FONT] [FONT=&quot]ද[/FONT] )

    freelancer site [FONT=&quot]එකෙන් skrill[/FONT] [FONT=&quot]ගන්න පුලුවන් ඔයාට. client[/FONT] [FONT=&quot]ඔයාට direct[/FONT] paypal [FONT=&quot]ගෙවන්නේ නෑ. උන් ගෙවන්නේ [/FONT]site [FONT=&quot]එකට. පස්සෙ ඒක skrill[/FONT] [FONT=&quot]අරන් bank[/FONT] [FONT=&quot]එකට wire[/FONT] transfer [FONT=&quot]කරගන්න.[/FONT]

    4) [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]වැඩක්[/FONT] [FONT=&quot]කරලා[/FONT] [FONT=&quot]එයලට[/FONT] [FONT=&quot]සම්පුර්න[/FONT] [FONT=&quot]එකම[/FONT] [FONT=&quot]යවනවද[/FONT] ? ( [FONT=&quot]නැත්[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]කොටසක්[/FONT] [FONT=&quot]ද[/FONT] [FONT=&quot]මුලින්[/FONT])

    upfront or milestone [FONT=&quot]කියන්නේ පොඩි advance[/FONT] [FONT=&quot]payment[/FONT] [FONT=&quot]එකක්. වැඩේ ලොකු නම් 50% upfront[/FONT] or milestones [FONT=&quot]දාන්න කියල, දැම්මට පස්සේ පටන් ගන්න. [FONT=&quot]ඊට [FONT=&quot]පස්සෙ [FONT=&quot]කොටසෙන් [FONT=&quot]කොටස [FONT=&quot]සල්ලි [FONT=&quot]අරන් [FONT=&quot]වැඩෙත් [FONT=&quot]ඒ [FONT=&quot]විදියට [FONT=&quot]කරල [FONT=&quot]දෙන්න [FONT=&quot]ලොකු [FONT=&quot]ප්‍රොජෙක්ට්ස් [FONT=&quot]වලට [FONT=&quot]නම්. [FONT=&quot]පිටු 10,000[FONT=&quot]ක් [FONT=&quot]වගෙ type [FONT=&quot]කරන [FONT=&quot]වැඩක් [FONT=&quot]ආවොත් [FONT=&quot]පිටු 250 [FONT=&quot]කොටස් [FONT=&quot]විදියට [FONT=&quot]කරන්න. risk [FONT=&quot]ගන්න [FONT=&quot]එපා.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

    5) [FONT=&quot]එයාලා[/FONT] [FONT=&quot]සල්ලි[/FONT] [FONT=&quot]නොදි[/FONT] [FONT=&quot]මාරු[/FONT] [FONT=&quot]වෙනවද[/FONT] ? [FONT=&quot]මරු[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]පුලුවන්ද[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]එකෙන්[/FONT] [FONT=&quot]අරක්ශා[/FONT] [FONT=&quot]වෙන්නේ[/FONT] [FONT=&quot]කොහොමද[/FONT] ?
    [FONT=&quot]බන්ගලි, ඉන්දියන් හුගක් උන් එහෙමම තමයි. හොදම දේ ඕකුන්ගේ වැඩ ගන්නත් එපා, උන්ට වැඩ දෙන්නත් එපා. වැඩේ කරල ඉවර කරල ඔයාගෙ machine[/FONT] [FONT=&quot]එකේ team[/FONT] viewer [FONT=&quot]දාල, ඌට meeting[/FONT] ID [FONT=&quot]දීල වැඩේ විස්තර ඇතුව පෙන්නල දෙන්න. ඊට පස්සෙ ඌට කියන්න 100% milestones[/FONT] [FONT=&quot]දාන්න කියල. දැම්මට පස්සෙ delivery[/FONT] [FONT=&quot]කරන්න. ඊට පස්සේ ඌ එව check[/FONT] [FONT=&quot]කරල බලල milestones[/FONT] release [FONT=&quot]කරනවා. මතක ඇතුව හැම විස්තරයක්ම, communication[/FONT] [FONT=&quot]එකක්ම site[/FONT] [FONT=&quot]එක හරහා කරන්න. Arbitration[/FONT] [FONT=&quot]එකක් යන්න උනොත් නැත්නම් ඔයාට සාක්ෂි නෑ.[/FONT]

    6) [FONT=&quot]ඔයාලා[/FONT] [FONT=&quot]දන්න[/FONT] [FONT=&quot]ටිප්ස්[/FONT] [FONT=&quot]කියන්න[/FONT] [FONT=&quot]පුලුවන්[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]මෙක[/FONT] [FONT=&quot]කරද්දි[/FONT]

    [FONT=&quot]තමන්ටම ගැලපෙන ක්‍රම හම්බවෙනවා ඕව කරනකොට. කලබල නැතුව හෙමින් කරන්න. සල්ලි පස්සෙ එලවන්න හිතාගෙන මේක පටන් ගන්න එපා. තමන් කරන වැඩේ අවංකව, ලස්සනට පිලිවෙලට කරල දෙන්න. එතකොට සල්ලි එයි ඉබේම.[/FONT]

    එහෙනම් ජයවේවා .......!!
     
    thanks machan godak mahansi wela type kara ta added 7 + rep

    skrill gama mukuth danne naha awa add karaanne skrill site ekenda nath nam freelancer through da meke reg wenna ona machan
     
    thanks machan rep +7 mahansi wela wisthara karata
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka

    මචන් මම freelancing කරන කෙනෙක් නම් නෙවෙයි.ඒත් කෙනෙක් අහපු දේකට මෙහෙම මහන්සි වෙලා reply එකක් දාපු එකට ගොඩක් ස්තූතියි උඹට :)
     
    • Like
    Reactions: rayan f16

    MCGSLG

    Active member
  • Aug 22, 2011
    357
    134

    Nice reply machn...! Thanx a lot :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: rayan f16

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    thanks machan godak mahansi wela type kara ta added 7 + rep

    skrill gama mukuth danne naha awa add karaanne skrill site ekenda nath nam freelancer through da meke reg wenna ona machan

    freelancer account එක හදනකොට ඔයාගෙන් අහනව withdrawal method එක මොකක්ද කියලා. එතකොට ඔයාගෙ skrill account එක දෙන්න තියෙන්නේ. freelancer, odesk(upwork), Elance හැම එකකටම දෙන්න පුලුවන් skrill. ලංකාවේ හුගක් බැංකු වලට කෙලින්ම wire transfer කරන්නත් පුලුවන් කරදරයක් නැතුවම. paypal සල්ලි අතට ගන්න අමාරුයිනේ.

    මචන් මම freelancing කරන කෙනෙක් නම් නෙවෙයි.ඒත් කෙනෙක් අහපු දේකට මෙහෙම මහන්සි වෙලා reply එකක් දාපු එකට ගොඩක් ස්තූතියි උඹට :)
    අපේ එකෙක් ගොඩ යන්න මහන්සිවෙනකොට පොඩියට හරි උදව්වක් කරන්න ලැබෙන එකත් සතුටක්නේ මචං.