ඔයාලා Freelancer කරනවා නම මට පොඩි විස්තර ටිකක් දැන ගන්න ඔන මම අලුතින් එකවුන්ට් එකක් හැදුවා මම දැනට ඩෙටා එන්ට්‍රි දැම්මේ, ඔය කොපි පෙස්ට් කරන දෙවල් වගේ වැඩ, මම ඉන්ගිල්ශ් එක්සැම් එක විතරයි එකේ කරේ අදතමයි මම හදර වරේ බිට් කරේ මම එවලට ප්‍රොපොසලුත් යැව්වා මයිල්ස්ටොන් කියා එකක් තිබ්බ මම එකේ දන්න විදියට මම කරල දෙන එක කොටස් විදියට ගනන් දැම්මා, මගේ පැයට $ 3 වගේ දැම්ම මේ විසතර මගේ 
මට මෙවලට උත්තර දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්
1) අපිට පලවෙනි ජොබ් එක ඉතාමත් අඩු එකක් ද ගන්න Try කරන්න ඔන ?( අපි දන්න නොලෙජ් එකක් එයට ප්‍රොපොසල් කරලා අපි වැඩ්ඩේක් කියලා තෙරුම් ගත්තහම එයා අපිට ජොබ් එක දෙන චාන්ස් එක තියෙනවාද ? )
2 ) අපි ජොබ් එකක් ගද්දි අනික් කෙනාගේ ප්‍රොෆයිල් එක ගැන සැලකිලිමත් වෙන්න ඔනද ? ( මොනවද එකේ බලන්න තියෙන්නේ )
3) අපිට කොහොමද එයලා සල්ලි ගෙවන්නේ ( පෙ පැල් නේ ද )
4) අපිට වැඩක් කරලා එයලට සම්පුර්න එකම යවනවද ? ( නැත් නම් කොටසක් ද මුලින්)
5) එයාලා සල්ලි නොදි මාරු වෙනවද ? මරු වෙන්න පුලුවන්ද අපි එකෙන් අරක්ශා වෙන්නේ කොහොමද ?
6) ඔයාලා දන්න ටිප්ස් කියන්න පුලුවන් නම් මෙක කරද්දි
තැක්ස් හැමොටම බම්ප් එකක් හරි දන්න මේ ගැන දන්නේ නැත් නම්

තව දෙයක් මචන් අපිට බැරිද අපේ කවුරු හරි දාලා හය්‍රර් කරගෙන අපිට රෙකමන්ඩ් කරගන්න ( තාම එකක් වත් නැති නිසා)
Last edited: