Freelancer

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,889
    1,549
    113
    Freelancer

    මචන්ලා, ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් අවේ.EK එකේ සමහර අය දන්නවාත් ඇති,මම පොඩි ප්‍රශ්නයක ඉන්නේ.කොහම හරි එ ප්‍රශ්නේ නිසා රැට නින්ද යන්නෙත් නැ හරියට.හැමදාම රෑ 12 විතර වෙනකම් ඉන්නවා FB එකේ උඩට පහලට යමින්.කිසිම තෙරුමක් නැතිව.අයෙත් කෙල්ල ගැන මතක් කර කර මානසිකව වැටෙනවා.
    ඉතින් මම කල්පනා කලා නිකන් කලේ කනෙනෙ නැතිව ටිකක් busy වෙන්නයි අතට කියක් හරි හොයාගන්නයි freelancer වගේ දෙයක් කරන්න. එත් මචන්ලා මම IT field එකේ නෙවේ ඉන්නේ.මට graphic design ,IT වගේ වැඩනම් බෑ.මම Accounts field එකේ.මට freelancer කරන්න පුලුවන් වෙයිද ? Accounts Field එකට freelancer Job තියෙනවාද ?

    මම අද EK එකේ freelancer ගැන තියෙන trend බැලුවා.එත් මට හරි idea එකක් අවේ නැ.
    උදව් කරන්න කැමති කෙනෙක් පුලුවන්නම් මට මුල ඉදලා ඉගන ගන්න විදිහක් කියන්න.

    අනික Accounts field එකට freelancer හරියයිද...?

    ස්තුතියි ..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    අනේ මන්දා බන් එකනම්
    ඇති නේද
    දන්න එකෙක් උදව් කරයි
    ෆයිවර් එහෙම ඔය පැත්ත තියෙනවද
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,889
    1,549
    113
    Accounts filed eke weda tiyenwa. freelancing walata. hodata gewanawa anika. karala tiyena exam, degree, experience ekka thama okkoma depend wenne

    Degree ekek thiyenawa..CA corporate level inne. 6+ working experience thiyenawa final Accounts
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,889
    1,549
    113




    upwork eka balanna yaluwa

    English puluwan nam https://remote.co/ Meka try karapn mcn

    upwork wage balapan. Mokak hari accounting package ekak egana ganing. QuickBook wage hondai


    machan account wada karana freelancer la innawa, ubata beri wenne na, goda daganin balala. good luck machan

    :yes:

    As I've heard, freelancing started with Accounting. :)

    You can do it bro.

    Hemotama thanks..Rap ada denna beri unu ayata heta denawa