එහෙමන්ම් මරුනේ..... වෙබ් development වලට ටිකක් අඩුයි වගේ..fiverr එකේ නම් වැඩ වැඩි උනා එකපාරම. කරගන්න බැරුව ඉන්නේ.![]()
ඔයා හරි මචන් ඔය කතාව 100% මම පිලිගන්නවා... best of the best කෙනෙක් වෙන්න ඔනේ ඉස්සරහට තවත් වැඩි වෙයි competition එකඉස්සර වගේ gig එකක් දැම්මට projects වලට apply කලාට ලස්සනට skills දාගෙන තඩි profile හදාගෙන තිබ්බට නිකම්ම හම්බ වෙන්නෙ නෑ දැන්. Competition වැඩි. ඒ competition එක ඇතුලෙ best of the best කෙනෙක් වෙන්න ඕන දැන් වැඩ ගන්න.
කරන්න පුළුවන් එකක් තමා තමං වැඩ්ඩෙක් කියල practically කරල පෙන්නන එක. ඒකට freelance platform එක විතරක් මදි. Social media වලට එන්න වෙනව. නිකන් example එකක් හිතන්න ඔයාගෙ gig එක හරි project applies හරි skill එක AI related කියල.
ඔයාට AI related fb groups forum වලට සම්බන්ධ වෙලා හෙන active පොරක් වෙන්න ඕන. එක එක අය අහන දේවල් වලට quality answers දෙන්න ඕන තමං දන්න ඒව post කරන්න ඕන. එතකොට ඔයා එතන වැඩ්ඩෙක් වෙනව. ඔයාට පුළුවන් ඔයා ඒව post කරන profile එකේ ඔයාගෙ services ගැන දාන්න gigs හරි links හරි දාන්න. එතකොට අර groups වල ඉන්න අ ඔයාලගෙ profile වලට ඇවිල්ල බලන සෙට් එකක් ඉන්නව. නැත්තං මොනවහරි අහන්න message හරි කරයි. එතකොට පුළුවන් ඔයාට ඔයාගෙ skill එක sell කරන්න. ඒක හරියට ඔයා ඔයාටම clients ල පිටින් platform එකට outsource කරනව වගේ වැඩක්. ඔයාට සමහරවිට direct client ල එක්ක වැඩ කරන්න පුළුවන් වෙයි. එතකොට payment කරන්න fiverr නං custom link එකක් දෙන්න පුළුවන් gig එකට යවන්නෙ නැතුව. එහෙම buying වෙනකොට නිකන්ම gig එක උඩට එනව. Gig එකෙන්ම payments කරන්න කියල එකක් නෑ.
------ Post added on May 16, 2024 at 11:31 PM
kohoma goda dannada hithaganna be
