freelancers කලුවෝ ඇතුලට එන්ඩෝ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    fiverr එකේ නම් වැඩ වැඩි උනා එකපාරම. කරගන්න බැරුව ඉන්නේ. 🥱
    එහෙමන්ම් මරුනේ..... වෙබ් development වලට ටිකක් අඩුයි වගේ..

    ඉස්සර වගේ gig එකක් දැම්මට projects වලට apply කලාට ලස්සනට skills දාගෙන තඩි profile හදාගෙන තිබ්බට නිකම්ම හම්බ වෙන්නෙ නෑ දැන්. Competition වැඩි. ඒ competition එක ඇතුලෙ best of the best කෙනෙක් වෙන්න ඕන දැන් වැඩ ගන්න.
    කරන්න පුළුවන් එකක් තමා තමං වැඩ්ඩෙක් කියල practically කරල පෙන්නන එක. ඒකට freelance platform එක විතරක් මදි. Social media වලට එන්න වෙනව. නිකන් example එකක් හිතන්න ඔයාගෙ gig එක හරි project applies හරි skill එක AI related කියල.
    ඔයාට AI related fb groups forum වලට සම්බන්ධ වෙලා හෙන active පොරක් වෙන්න ඕන. එක එක අය අහන දේවල් වලට quality answers දෙන්න ඕන තමං දන්න ඒව post කරන්න ඕන. එතකොට ඔයා එතන වැඩ්ඩෙක් වෙනව. ඔයාට පුළුවන් ඔයා ඒව post කරන profile එකේ ඔයාගෙ services ගැන දාන්න gigs හරි links හරි දාන්න. එතකොට අර groups වල ඉන්න අ ඔයාලගෙ profile වලට ඇවිල්ල බලන සෙට් එකක් ඉන්නව. නැත්තං මොනවහරි අහන්න message හරි කරයි. එතකොට පුළුවන් ඔයාට ඔයාගෙ skill එක sell කරන්න. ඒක හරියට ඔයා ඔයාටම clients ල පිටින් platform එකට outsource කරනව වගේ වැඩක්. ඔයාට සමහරවිට direct client ල එක්ක වැඩ කරන්න පුළුවන් වෙයි. එතකොට payment කරන්න fiverr නං custom link එකක් දෙන්න පුළුවන් gig එකට යවන්නෙ නැතුව. එහෙම buying වෙනකොට නිකන්ම gig එක උඩට එනව. Gig එකෙන්ම payments කරන්න කියල එකක් නෑ.
    ඔයා හරි මචන් ඔය කතාව 100% මම පිලිගන්නවා... best of the best කෙනෙක් වෙන්න ඔනේ ඉස්සරහට තවත් වැඩි වෙයි competition එක
    ------ Post added on May 16, 2024 at 11:31 PM
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,078
    113
    Pandora
    mokdda machn ekaprata une
    dnne bn

    මචන් ඩුබායි යන්න පුළුවන් නම් හොද ගේමක් ගහන්න පුළුවන් කියලා මේකේ කවුරු හරි දාලා තිබ්බා නේද? ඌ වැඩි විස්තර කියලා තිබ්බේ නෑ. පොඩ්ඩක් හොයලා බලන්න
    thread ek nedda hoygnna?
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ඇයි බං උඹල offline උඹලට control කරන්න පුළුවන් බිස්නස් එකකට ඔය සල්ලි ඉන්වෙස්ට් කරේ නැත්තෙ. 🤷
    ewale salli hambenawa wiyadam kara misak oka hithune ne ne

    Sales nam patta adui this year. Attatama mokakda wenna atte Fiver & Upwork dekatama ? :dull:
    ou machan
    hithaganna be
    ------ Post added on May 17, 2024 at 1:09 AM
     
    • Like
    Reactions: Lovtus and Shaalee

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Sales nam patta adui this year. Attatama mokakda wenna atte Fiver & Upwork dekatama ? :dull:

    Competition eka wadi da dan nah


    1) කොරෝනා සහ ලොක්ඩවුන් එකෙන් පස්සෙ ගොඩක් දියුනු රටවල එවුනුත් ෆ්‍රීලෑන්ස්වලට බැස්සා මචන්ලා. ඒකෙන් අපි වගේ රටවල ඉන්න එවුන්ට ගෙවන රේට්ස් තව අඩු වුනා.

    2) අනිත් මම දකින ලොකුම හේතුවා AI තමා.

    The impact of AI on employment is a topic of significant debate and research. Various studies and reports provide different projections on how many jobs AI might displace by 2030. Here are some key points to consider:

    1. McKinsey Global Institute Report: A well-known report by McKinsey suggests that between 400 million and 800 million jobs worldwide could be automated by 2030. However, it also emphasizes that many new jobs will be created, potentially offsetting some of the job losses.
    2. World Economic Forum (WEF): The WEF has estimated that while 75 million jobs may be displaced by AI and automation by 2025, 133 million new jobs may be created, resulting in a net gain of 58 million jobs.
    3. OECD: The OECD has a more conservative estimate, suggesting that about 14% of jobs are at high risk of automation, with another 32% at risk of significant change.
    4. Nature of Job Displacement: The types of jobs most at risk are those involving routine and repetitive tasks. Jobs requiring creativity, complex problem-solving, and emotional intelligence are less likely to be automated.
    5. Reskilling and Adaptation: There is a consensus that reskilling and upskilling the workforce will be critical to managing the transition. Governments, businesses, and educational institutions will need to collaborate to provide training and education to help workers adapt to new roles.
    While it is possible that AI could displace a significant number of jobs, the overall impact on employment will depend on how economies adapt, the creation of new job categories, and the effectiveness of reskilling efforts. The future workforce landscape will likely be shaped by both the challenges and opportunities presented by AI and automation.

    Source: ChatGPT


    මම නම් උබලට කියන්නෙ:

    1) තව තව දැනට කරන වැඩවලට, අදාල හෝ අදාල නැති ස්කිල්ස් හදා ගනිල්ලා. උදාහරනයක් විදිහට උබලා දැනට මාකටින් කරනවා නම්..... වෙබ් ඩිවෙලොපින් ඉගෙන ගනිල්ලා. තව Amazon Ads (දැනට දන්නෙ නැත්තං) ඉගෙන ගනිල්ලා.

    2) ජොබ් එකකට ඇප්ලයි කරද්දි පෙන්නන්න, ඒකටම අදාල වගේ proof හදා ගනිල්ලා.

    3) හොදට හිතල බලලා, research එකක් එහෙමත් කරලා, කැමති නම් niche down වෙයල්ලා. උදාහරනයක් විදිහට real estate බිස්නස්වලට විතරක් වෙබ්සයිට්ස් හදන එක.

    4) අනිත් වැදගත්ම කාරණය දැන්නම් උබේ ෆීල්ඩ් එක
    top 5 බැරි නම් top 20 වෙන්නම වෙනවා මචෝ.



    කලින් client base එකක් හදාගත්ත නිසා මට නම් අවුලක් නෑ බං.