Freelancers ලා පොඩි උදව්වක් කරන්නකො...
මම වෑඩෙට ටිකක් අව්ලුත්. එත් Computer / Internetවලට අලුත් නෑ.
මම තාම ඉගෙන ගන්නවා ඉතින් සල්ලි ප්රශ්න ටිකක් තියෙනවා. තමන්ට යන ගාන හොයන්න ඔනෙ කියලා හිතුවා. ඉතින් මම දෑනාට Probux එකෙ රෙෆ් ලා 200 අරන් කරගෙන යන්වා එක විතරයි මම E-money කරලා තියෙන්නෙ. Freelancer ගෑන ලොකු දෑනුමක් නෑ.
Web Designing ගෑන ලොකු දෑනුමක් නෑ. Basic දන්නවා. මම හිතන්නෙ නෑ එකෙන් මුකුත් කරන්න පුලුවන් කියලා.
Computer knowledge / Typing Speed / Word /excel / power point / Google docs / ගොඩක් හොදයි. වෑඩිකාලයක් පාවිච්චි කරපු නිසා.
English දෑනුමත් ගොඩක් හොදයි.
මම හිතන්නෙ මට හරියන්නෙ Data Entry තමා. දවසට ගොඩක් වෙලා වෑඩ කරන්න පුලුවන්. ගොඩක් වෙලාවට මම Online ඉන්නවා.
Freelancer කරන එක්කෙනෙක් මට හොද ජොබ් තියෙන oDesk මට හරි යයි ද?
මම කොතනින් පටන් ගන්න ඔනෙ කියලා හිතනවා ද?
ඉගෙන ගන්න මොනවා හරි ඔනෙද? පුලුවන්නම් මෙතන reply කරන.
ස්තුතියි

e kaale mathak weddi mata dukai man gena but dan mama e thathwe nemei godak diyunu wela e mage uthssayaha nisa reyak dawalak balanne nathuwa mahansi wela weda karala dan godak hoda thathwekata awilla inne poddak idea ekak ganna oye wade karanwanm uparima kapawenna clients la ekka communicate karaddi kawadawath badwords use karanna epa mokada clients la apita watinawa eyala ekka hoda communicate ekakin hitiyoth un apita unge friends lawa contact karanawa
mata theruna data entry walin goda yanna amarui kiyala
Dan mama graphic designing karanne. Dannan athata honda ganak hambawenawa.
Mama data entry kare kammeli kamata. adu mahansiyen kiyak hari hoyaganna
uba ps, ai wage ekak igena ganin aniwa goda yanna puluwan.