උබලා කොහොමද බන් බෑන්ක් එකකින් loan එකක් ගන්නේ?
company එකක් විදිහට register උනොත් උන් දෙයිද අපිට?
company එකක් විදිහට register උනොත් උන් දෙයිද අපිට?
Mama ahuwama BOC eken mehema pluwan kiwwahama maasema transaction wenawa nm. bank eke salli/fd tiyenawa nam ganna puluwan wei.

ටැක්ස් ගහන්න උනන්දු උනාට ඔය වගේ දේවල් කරලා දෙන්න බල්ලෙක්වත් නෑ.උබලා කොහොමද බන් බෑන්ක් එකකින් loan එකක් ගන්නේ?
company එකක් විදිහට register උනොත් උන් දෙයිද අපිට?
PFCA tynwa, blnna ona bank ekata ghnbump, PFCA ekak thiyenwanam eka leverage karala ganna puluwan kiyala kathawak ahala thiyenwa, hariyatama danne na
ehema tibbata mun denne nehama maasema transaction wenawa nm. bank eke salli/fd tiyenawa nam ganna puluwan wei.
duka thamaටැක්ස් ගහන්න උනන්දු උනාට ඔය වගේ දේවල් කරලා දෙන්න බල්ලෙක්වත් නෑ.
වැඩිය ඕන නෑ, මගේ පඩිය (මම freelancing නෙවී) එන HSBC උන් මට ලෝන් එකක් දෙන්න බෑ කිව්වා කියපන්. අන්තිමට combank එකට ගිහින් තමා වැඩේ කරගත්තේ. උන්ට මගේ පඩිය එන්නෙත් නෑ.
ඇයි loan ගන්නේ ?උබලා කොහොමද බන් බෑන්ක් එකකින් loan එකක් ගන්නේ?
company එකක් විදිහට register උනොත් උන් දෙයිද අපිට?
ටැක්ස් ගහන්න උනන්දු උනාට ඔය වගේ දේවල් කරලා දෙන්න බල්ලෙක්වත් නෑ.
වැඩිය ඕන නෑ, මගේ පඩිය (මම freelancing නෙවී) එන HSBC උන් මට ලෝන් එකක් දෙන්න බෑ කිව්වා කියපන්. අන්තිමට combank එකට ගිහින් තමා වැඩේ කරගත්තේ. උන්ට මගේ පඩිය එන්නෙත් නෑ.

what is the m**f*** best economical company registration type to start for a noob m***f*** freelancer ?Do you have m#f# business registration in Sri Lanka? If not, maintain. Then you will get all the benefits. Because, saying that you are a freelancer doesn't make any sense.
BE PROFESSIONAL![]()
mata credit card ekak balenma dunna.ළෝන් නෑ, ක්‍රෙඩිට් කාඩ් නෑ..
owwa branch eken branch ekata bank eken bank ekata wenas wenawa. meka lankawane.PFCA tynwa, blnna ona bank ekata ghn
ehema tibbata mun denne ne
duka thama
ෆීලාන්සර්ලා කියන්නේ අවිධිමත් ලෙස මුදක් හොයන පිරිසක්