Freelancing Partner kenek

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    hi මචන්ලා,

    මම freelancing + පොඩි පොඩි වැඩ කරනවා ජොබ් එකකුත් කරන ගමන්.
    මට ඕනෙ මා එක්ක වැඩ කරන්න හොඳ විස්වාසවන්ත partner කෙනෙක්.
    වැඩ අනුව මම ගෙවනවා.

    C# , SQL ,Web Development , Video Editing පොඩි පොඩි dewal දන්න කෙනෙක් නම් හොඳයි.

    Full time වැඩ කරන්න ඕනෙ නෑ, හැබැයි වැඩේ හොඳට කරනවානම් හොදට ගෙවන්න පුළුවන්, Full time වැඩ කරන්නත් පුළුවන් .

    Interested අය මට email/skype එක PM කරන්න .
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    hi මචන්ලා,

    මම freelancing + පොඩි පොඩි වැඩ කරනවා ජොබ් එකකුත් කරන ගමන්.
    මට ඕනෙ මා එක්ක වැඩ කරන්න හොඳ විස්වාසවන්ත partner කෙනෙක්.
    වැඩ අනුව මම ගෙවනවා.

    C# , SQL ,Web Development , Video Editing පොඩි පොඩි dewal දන්න කෙනෙක් නම් හොඳයි.

    Full time වැඩ කරන්න ඕනෙ නෑ, හැබැයි වැඩේ හොඳට කරනවානම් හොදට ගෙවන්න පුළුවන්, Full time වැඩ කරන්නත් පුළුවන් .

    Interested අය මට email/skype එක PM කරන්න .

    risk ekak ganin machan :D mokada ape account eka apita misak oya partner wenna hadana ekata wedak ne,
    mata hodata kelawila tiyenawa ;)

    good luck :D