Freezer Truck ekak

10007

Well-known member
  • Jul 4, 2015
    310
    401
    63
    මචන්ලා මට පොඩි ව්‍යාපාරයකට කුඩා ප්‍රමාණයේ Freezer Truck එකක් ඕනෙ.රියදුරු නැතුව.මාසික කුලී පදනම මත.හොයලා දෙන්න පුලුවන් අයගෙන් සහ විස්තර දන්න අයගෙන් උදව් අවශ්‍යයි .
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    310
    401
    63
    Hariyata wistara dapan.

    Contract eka kocchara kal tiyenawada? Specifications of the truck?

    Contract එක අඩුම ගානේ අවුරුද්දයි
    අනුරාදපුර දිස්ත්‍රික්කය ඇතුලත ප්‍රදේශ කිහිපයක තමයි business එක තියෙන්නේ
    Daihatsu hijet 5 201p 650 cc ,Suzuki csl026 650 cc වගේ පොඩි එකක් තමයි හොයන්නේ.
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Umba okata rnet gewanawata wada hondai ekak lease karala ganna eka bnz.. monada business eka youghurt da??
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    310
    401
    63
    Umba okata rnet gewanawata wada hondai ekak lease karala ganna eka bnz.. monada business eka youghurt da??

    යෝගට් තමයි මචං.උඹ කියන විදියට lease කරන එක හොඳයි කියලා මටත් හිතෙනවා.
    මොකද හිතෙන්නේ ?
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    310
    401
    63
    Flyboy උඹ ලඟ රෙන්ට් එකට දෙන්න එකක් තියනවද ?