frequency එක වැඩි මොකේද? 1. 4G 2. Wifi
AnuradhaRa Well-known member Dec 25, 2010 62,004 1 43,380 113 Dec 17, 2019 #1 frequency එක වැඩි මොකේද? 1. 4G 2. Wifi
S S.GUNE Well-known member Feb 21, 2019 3,771 5,742 113 Dec 17, 2019 #2 WiFi 2.5& 5 GHz LTE 900 to 2100 MHz Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,004 1 43,380 113 Dec 17, 2019 #3 S.GUNE said: WiFi 2.5& 5 GHz LTE 900 to 2100 MHz Click to expand... wifi 5GH වලට ඇවිල්ල කියන්නෙ මයික්‍රොවේව් නේ බං අර එකෙක් කියල තියෙනව වගේ 5G signal හොඳ නැතුව ඇති, infared කෙසේ වෙතත් මයික්‍රොවේව් සංඛ්‍යාත මේව
S.GUNE said: WiFi 2.5& 5 GHz LTE 900 to 2100 MHz Click to expand... wifi 5GH වලට ඇවිල්ල කියන්නෙ මයික්‍රොවේව් නේ බං අර එකෙක් කියල තියෙනව වගේ 5G signal හොඳ නැතුව ඇති, infared කෙසේ වෙතත් මයික්‍රොවේව් සංඛ්‍යාත මේව
S S.GUNE Well-known member Feb 21, 2019 3,771 5,742 113 Dec 17, 2019 #4 5G යන්නේ mm wave වල බන්. අනික WiFi low power.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,004 1 43,380 113 Dec 17, 2019 #5 S.GUNE said: 5G යන්නේ mm wave වල බන්. අනික WiFi low power. Click to expand... mm කිව්වෙ බං ආ වේව් ලෙන්ත් එක, වේව් ලෙන්ත් එක අඩු වුණාට ෆීකුවන්සි එක වැඩියිනෙ බං Last edited: Dec 17, 2019
S.GUNE said: 5G යන්නේ mm wave වල බන්. අනික WiFi low power. Click to expand... mm කිව්වෙ බං ආ වේව් ලෙන්ත් එක, වේව් ලෙන්ත් එක අඩු වුණාට ෆීකුවන්සි එක වැඩියිනෙ බං
S S.GUNE Well-known member Feb 21, 2019 3,771 5,742 113 Dec 17, 2019 #6 Frequency එක අඩු වෙනවා බන් LTE වලට වඩා.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,004 1 43,380 113 Dec 17, 2019 #7 S.GUNE said: Frequency එක අඩු වෙනවා බන් LTE වලට වඩා. Click to expand...
S S.GUNE Well-known member Feb 21, 2019 3,771 5,742 113 Dec 17, 2019 #8 MHz GHz වෙනවා බන් එතකොට wave length එක වැඩි වෙනවා. F=Vl සමීකරණෙ. L වෙනුවට ලැම්ඩා තමා එන්න ඕනේ. Wave length එක හින්දා l දෑම්මා.
MHz GHz වෙනවා බන් එතකොට wave length එක වැඩි වෙනවා. F=Vl සමීකරණෙ. L වෙනුවට ලැම්ඩා තමා එන්න ඕනේ. Wave length එක හින්දා l දෑම්මා.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,004 1 43,380 113 Dec 17, 2019 #9 microwave oven වැඩ කරන්නෙ 2,450 MHz වලින්
AnuradhaRa Well-known member Dec 25, 2010 62,004 1 43,380 113 Dec 17, 2019 #10 S.GUNE said: MHz GHz වෙනවා බන් එතකොට wave length එක වැඩි වෙනවා. F=Vl සමීකරණෙ. L වෙනුවට ලැම්ඩා තමා එන්න ඕනේ. Wave length එක හින්දා l දෑම්මා. Click to expand... මෙගා හර්ට්ස් ගිගා හර්ට්ස් වෙනකොට වේව් ලෙන්ත් එක වැඩිවෙනවද ගොනෝ
S.GUNE said: MHz GHz වෙනවා බන් එතකොට wave length එක වැඩි වෙනවා. F=Vl සමීකරණෙ. L වෙනුවට ලැම්ඩා තමා එන්න ඕනේ. Wave length එක හින්දා l දෑම්මා. Click to expand... මෙගා හර්ට්ස් ගිගා හර්ට්ස් වෙනකොට වේව් ලෙන්ත් එක වැඩිවෙනවද ගොනෝ
S S.GUNE Well-known member Feb 21, 2019 3,771 5,742 113 Dec 17, 2019 #11 හුටා mega giga පටලෝ ගෙන නේද?
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Dec 17, 2019 #12 ඒ පාර අනුරාධ මොකක්ද කරන්න හදන්නෙ wifi frequency එකේ එක එක ඒව කරන්න ගිහිං අපේ ඩේට එහෙම අතුරුදහන් වෙලා තිබ්බොත් උඹව කනව
ඒ පාර අනුරාධ මොකක්ද කරන්න හදන්නෙ wifi frequency එකේ එක එක ඒව කරන්න ගිහිං අපේ ඩේට එහෙම අතුරුදහන් වෙලා තිබ්බොත් උඹව කනව