frequency එක වැඩි මොකේද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    WiFi 2.5& 5 GHz
    LTE 900 to 2100 MHz

    wifi 5GH වලට ඇවිල්ල කියන්නෙ මයික්‍රොවේව් නේ බං

    අර එකෙක් කියල තියෙනව වගේ 5G signal හොඳ නැතුව ඇති, infared කෙසේ වෙතත් මයික්‍රොවේව් සංඛ්‍යාත මේව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    5G යන්නේ mm wave වල බන්. අනික WiFi low power.

    mm කිව්වෙ බං :confused:

    ආ වේව් ලෙන්ත් එක, වේව් ලෙන්ත් එක අඩු වුණාට ෆීකුවන්සි එක වැඩියිනෙ බං :rofl:
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,772
    5,742
    113
    MHz GHz වෙනවා බන් එතකොට wave length එක වැඩි වෙනවා. F=Vl සමීකරණෙ. L වෙනුවට ලැම්ඩා තමා එන්න ඕනේ. Wave length එක හින්දා l දෑම්මා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    MHz GHz වෙනවා බන් එතකොට wave length එක වැඩි වෙනවා. F=Vl සමීකරණෙ. L වෙනුවට ලැම්ඩා තමා එන්න ඕනේ. Wave length එක හින්දා l දෑම්මා.

    මෙගා හර්ට්ස් ගිගා හර්ට්ස් වෙනකොට වේව් ලෙන්ත් එක වැඩිවෙනවද ගොනෝ :angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ පාර අනුරාධ මොකක්ද කරන්න හදන්නෙ :frown: wifi frequency එකේ එක එක ඒව කරන්න ගිහිං අපේ ඩේට එහෙම අතුරුදහන් වෙලා තිබ්බොත් උඹව කනව :angry: