මෑන්ගෙන් ජනාදිපති කොමිසම අහනවා, ගහනවා කියලා දන්නවා මෙච්චර ගහයි කියලා හිතුවේ නෑ කියලා විදේශ මාධ්‍යවේදියෙක්ට කිව්වේ ඇයි කියලා. මූ කියනවා පැය 24ක් නිදිවරාගෙන වැඩ කරලා මහන්සිය නිසයි එහෙම උත්තරයක් දුන්නේ කියලා. ඊට පස්සේ කොමිසමෙන් ඒ වීඩියෝ එක පෙන්නලා ආයේ අහනවා ඒ වෙලාවේ කිසි තෙහෙට්ටුවකින් හිටිය වගේ පෙනුනේ නෑ කියලා. ඒ ගමන මේකා කියනවා අහපු පුශ්නවලට කේන්ති ගිය නිසා මූට Fresh එකක් ආවා කියලා.
Last edited:
