Fresh milk සති දෙකක් fridge එකේ තියලා බිලා

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කඩලා ඉවර වෙලා එච්චර කල් තියෙනවනම් Deep freezer එකට දාපන්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,674
    113
    ඇඹුල් වෙලා කැටි ගැහිලා වගේ නැත්නම් අවුළක් නෑ. දැන් තියෙන ෆ්‍රෙෂ් මිලක් එකට මොනවහරි දානවා වෙන්න ඇති ඉක්මනට නරක් වෙන්නේ නෑ. ඇන්කර් අඹේවෙල ෆ්‍රෙෂ් මිල්ක් කියල විකුණන ඒවා.
    මේ කියන එක ඇත්ත. සති දෙකක් ගිහිනුත් කැඩුවට පස්සෙ අවුලක් නැත්තන් කල් තියාගන්න මොනවහරි දාල.
    අනිවා දානව ඇති. අනික යොදය අයින් කරගන්නවා මන් හිතන්නෙ. මොකද ඇත්තම එලකිරි එකක හුඟක් යොදය තියෙනවාලු කඩේ තියෙන ෆ්‍රෙශ් මිල්ක් වලට වඩා.