@Indrajith Gamage fridge eke dapu ekata moko une.
kasun090354t Well-known member Aug 21, 2011 24,291 36,396 113 කෑගල්ල Jun 24, 2022 #21 @Indrajith Gamage fridge eke dapu ekata moko une.
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Jun 24, 2022 #22 helplesser said: රස වෙනස් වෙලා නම් නෑ Click to expand... ehenam aulak na. owage fat remove karala puluwan tharam wathura dala thiyenne. eka nisa lesiyen narak wen na. cool wathura ekak biwwa wage thama.
helplesser said: රස වෙනස් වෙලා නම් නෑ Click to expand... ehenam aulak na. owage fat remove karala puluwan tharam wathura dala thiyenne. eka nisa lesiyen narak wen na. cool wathura ekak biwwa wage thama.
P pradeeplk1025 Well-known member May 23, 2007 7,538 3,641 113 Jun 24, 2022 #23 කඩලා ඉවර වෙලා එච්චර කල් තියෙනවනම් Deep freezer එකට දාපන්.
sumane20 Well-known member May 28, 2016 3,403 2,750 113 34 Kandy Jun 24, 2022 #24 Day 4 wage wenakotama wathura wage rahak enawa.2 week Parana milk bonna puluwan weida
SK29 Well-known member Apr 14, 2017 7,306 8,675 113 Jun 24, 2022 #25 Walter Hartwell White said: ඇඹුල් වෙලා කැටි ගැහිලා වගේ නැත්නම් අවුළක් නෑ. දැන් තියෙන ෆ්‍රෙෂ් මිලක් එකට මොනවහරි දානවා වෙන්න ඇති ඉක්මනට නරක් වෙන්නේ නෑ. ඇන්කර් අඹේවෙල ෆ්‍රෙෂ් මිල්ක් කියල විකුණන ඒවා. Click to expand... manarrow said: මේ කියන එක ඇත්ත. සති දෙකක් ගිහිනුත් කැඩුවට පස්සෙ අවුලක් නැත්තන් කල් තියාගන්න මොනවහරි දාල. Click to expand... අනිවා දානව ඇති. අනික යොදය අයින් කරගන්නවා මන් හිතන්නෙ. මොකද ඇත්තම එලකිරි එකක හුඟක් යොදය තියෙනවාලු කඩේ තියෙන ෆ්‍රෙශ් මිල්ක් වලට වඩා.
Walter Hartwell White said: ඇඹුල් වෙලා කැටි ගැහිලා වගේ නැත්නම් අවුළක් නෑ. දැන් තියෙන ෆ්‍රෙෂ් මිලක් එකට මොනවහරි දානවා වෙන්න ඇති ඉක්මනට නරක් වෙන්නේ නෑ. ඇන්කර් අඹේවෙල ෆ්‍රෙෂ් මිල්ක් කියල විකුණන ඒවා. Click to expand... manarrow said: මේ කියන එක ඇත්ත. සති දෙකක් ගිහිනුත් කැඩුවට පස්සෙ අවුලක් නැත්තන් කල් තියාගන්න මොනවහරි දාල. Click to expand... අනිවා දානව ඇති. අනික යොදය අයින් කරගන්නවා මන් හිතන්නෙ. මොකද ඇත්තම එලකිරි එකක හුඟක් යොදය තියෙනවාලු කඩේ තියෙන ෆ්‍රෙශ් මිල්ක් වලට වඩා.
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,451 36,379 113 මැදමහනුවර Jun 24, 2022 #26 ඇරලා නම් උපරිම දවස් 4
gayan.w Active member Dec 10, 2020 198 191 43 play.google.com Jun 24, 2022 #27 Label eke blhn, gahala thienava thiya gnna puluvn davas gana.