14 days for 1 L?
Ayfkm?
rasa wenas wela nam bon na dawas 4-5k thibbath.
කඩල නං බෑ නරක් වෙනව. බොනකොට ඇබුල් රස එනවනෙ බන්
උගේ දිවේ රසාංකුර වල fuse එකක් ගිහින්රස වෙනස් වෙලා නම් නෑ
කඩල නං බෑ නරක් වෙනව. බොනකොට ඇබුල් රස එනවනෙ බන්
මේ කියන එක ඇත්ත. සති දෙකක් ගිහිනුත් කැඩුවට පස්සෙ අවුලක් නැත්තන් කල් තියාගන්න මොනවහරි දාල.ඇඹුල් වෙලා කැටි ගැහිලා වගේ නැත්නම් අවුළක් නෑ. දැන් තියෙන ෆ්රෙෂ් මිලක් එකට මොනවහරි දානවා වෙන්න ඇති ඉක්මනට නරක් වෙන්නේ නෑ. ඇන්කර් අඹේවෙල ෆ්රෙෂ් මිල්ක් කියල විකුණන ඒවා.
pack eka kaduwata passe nam uparima dawas 3k or 4k witharai fridge eke thibbath... ita eha thibba kiyanne kiri pal wenawa... hodi onna na ehema pal una ekak biwwoth..උබලට අවුලක් වෙලා නැද්ද?

ow dhawas 4 wage mathakaopen karata passe 3 or 4 days neda thiyagana pluwan