Fresh milk සති දෙකක් fridge එකේ තියලා බිලා

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඇඹුල් වෙලා කැටි ගැහිලා වගේ නැත්නම් අවුළක් නෑ. දැන් තියෙන ෆ්‍රෙෂ් මිලක් එකට මොනවහරි දානවා වෙන්න ඇති ඉක්මනට නරක් වෙන්නේ නෑ. ඇන්කර් අඹේවෙල ෆ්‍රෙෂ් මිල්ක් කියල විකුණන ඒවා.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    ඇඹුල් වෙලා කැටි ගැහිලා වගේ නැත්නම් අවුළක් නෑ. දැන් තියෙන ෆ්‍රෙෂ් මිලක් එකට මොනවහරි දානවා වෙන්න ඇති ඉක්මනට නරක් වෙන්නේ නෑ. ඇන්කර් අඹේවෙල ෆ්‍රෙෂ් මිල්ක් කියල විකුණන ඒවා.
    මේ කියන එක ඇත්ත. සති දෙකක් ගිහිනුත් කැඩුවට පස්සෙ අවුලක් නැත්තන් කල් තියාගන්න මොනවහරි දාල.
     
    • Like
    Reactions: SK29

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    උබලට අවුලක් වෙලා නැද්ද?
    pack eka kaduwata passe nam uparima dawas 3k or 4k witharai fridge eke thibbath... ita eha thibba kiyanne kiri pal wenawa... hodi onna na ehema pal una ekak biwwoth.. :baffled:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    Kiri bitthara wage dewal ekka prana unata passe loba kamata sellan danna yanna epa wisik karala dapan. Ntnm oken awa labe wage 10 times yanwa behet walata
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    තියාගන්න බැරි නෑ. මම නං ෆ්‍රිජ් එකේ උපරිම සීතල සෙටින්ග් එකට දාල තියෙන්නෙ. එතකොට පුලුවන්. කැඩුවට පස්සෙ කෙලින්ම ෆ්‍රිජ් එකට දානවා ආයෙ ඕන වෙන වෙලාවට අරන් ආපහු දානවා. විනාඩියකට වඩා එලියෙ තියෙන්නෙ නෑ. එතකොට පුලුවන්.

    ඒ උනාට එහෙම එච්චරකල් තියාගන්නෙ නැත්තන් තමයි හොඳ. සතියක් අවුලක් නෑ.