friday night බොන උන් වරෙල්ල....

SBreewz

Member
Aug 10, 2018
20
4
0
ජොයින්ට් පාරකුත් සෙට් උනා. රෝලින් පේපර්ස්, රෝලින් මැෂින් ඔක්කොම තියෙනවා. අද නං සැපේ ඉන්නේ.

Imagegfdg.jpg

 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජොයින්ට් පාරකුත් සෙට් උනා. රෝලින් පේපර්ස්, රෝලින් මැෂින් ඔක්කොම තියෙනවා. අද නං සැපේ ඉන්නේ.
    /SIZE]


    :love::love: පට්ට මචං..
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    meh tikema wada kara raa wenakan .. ada nan lawata set una hawasa .. Single Malt Glenfiddich shot dekak damma.. nidagannaw kalin ada
     

    SBreewz

    Member
    Aug 10, 2018
    20
    4
    0
    කවුද එකෙක් කුණුහරුපෙන් බැනලා රෙප් කපලා. පව්. ඒ මනුස්සයා හෙන වෛරයෙන් ඇත්තේ, හැබැයි මම නං සාමයෙන්, සැපෙන් ඉන්නේ.
    :love::love:
     

    SBreewz

    Member
    Aug 10, 2018
    20
    4
    0
    දෙවැනි බියර් ටින් එක ඉවරයි. තව එකක් ගහන්න හදන්නේ දැන්.
     

    SBreewz

    Member
    Aug 10, 2018
    20
    4
    0
    මම 3 වෙනි කෑන් එක.. :yes:

    එල. මගෙත්. මොකද බං මිනිස්සු අමු කුණුහරුපෙන් බැනල රෙප් කපන්නේ දිගට් හරහට. ඒ කවුරු මොනා කිව්වත් මම ෆුල් සාමෙන්, සමගියෙන් ඉන්නේ. ජය වේවා
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    වෙන්න පුළුවන් බන්.ඒත් අඩුම ගානේ ළමයි ගැන හිතලා දුක් නොවී ඉන්න පුළුවන්.මොකද එහෙම උනහම අපේ ආදරේ බෙදිලා යනවා.ඒක තේරුම් ගන්න බැදලා ළමයෙක්ම හදන්න ඕන.

    Mama badinna adahasak ne ban.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mama badinna adahasak ne ban.

    පිස්සෙක් වෙන්නැතුව බැඳල ලමෙක් දෙන්නෙක් හදපං යකෝ උඹට තව ටිකක් කල් යද්දි තේරෙයි.