friday night බොන උන් වරෙල්ල....

hitback

Member
Nov 15, 2014
6,177
350
0
:(මචන් මම තරම් ආදරේ හින්දා දුක් වින්ද එකෙක් නැතුව ඇති.ඒත් මම වැටුනේ නැහැ.සමහර විට මම හෙට මැරෙන්න පුළුවන්.ඒත් මගේ වයිෆ්ටයි ළමයි දෙන්නටයි ජීවත් වෙන්න පුළුවන් කාගෙන්වත් ඉල්ලන්නේ නැතුව.අද මම එහෙම තත්වෙක ඉන්නේ.මම වැටුන වෙලේ මට කවුරුත් උදව් කරේ නැහැ.එයාලට වැරද්දක් කියන්නත් බැහැ මොකද මම කාටවත් කිසිම දෙයක් ඕනවට වඩා කියන කෙනෙක් නෙමෙයි.මම ගොඩක් වෙලාවට බිව්වේ තනියෙම.ඔය ආදරේ කියන්නේ මහ බොරුවක්.බදිනකන් කිසිම කෙනෙක්ට 100%ක් ආදරේ කරන්න එපා.එහෙම උනොත් ඔය වගේ ප්‍රශ්න තමා එන්නේ.
Adare kiyanne badinna kalin wagema bandath boruwak ban.
 

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Adare kiyanne badinna kalin wagema bandath boruwak ban.

    වෙන්න පුළුවන් බන්.ඒත් අඩුම ගානේ ළමයි ගැන හිතලා දුක් නොවී ඉන්න පුළුවන්.මොකද එහෙම උනහම අපේ ආදරේ බෙදිලා යනවා.ඒක තේරුම් ගන්න බැදලා ළමයෙක්ම හදන්න ඕන.
     

    SBreewz

    Member
    Aug 10, 2018
    20
    4
    0
    මොන හුත්තේ ත්‍රෙඩ් එකක්ද ඔයි මේක. ආතල් එකේ සිකුරාදා හවසට අඩියක් ගහල ෆන් එකේ ඉන්න එවුන් ඇති කියලා ෆොටෝ එකකුත් දලා සෙට් උනා. නහයෙන් අඩන එවුන් ටිකකුයි, උපදෙස් දෙන එවුන් ටිකකුයි නේ ඔයි මේකේ ඉන්නේ.

    බොනවා නං ආතල් එකට බිලා ෆන් එකේ ඉදපන්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොන හුත්තේ ත්‍රෙඩ් එකක්ද ඔයි මේක. ආතල් එකේ සිකුරාදා හවසට අඩියක් ගහල ෆන් එකේ ඉන්න එවුන් ඇති කියලා ෆොටෝ එකකුත් දලා සෙට් උනා. නහයෙන් අඩන එවුන් ටිකකුයි, උපදෙස් දෙන එවුන් ටිකකුයි නේ ඔයි මේකේ ඉන්නේ.

    බොනවා නං ආතල් එකට බිලා ෆන් එකේ ඉදපන්.

    :rolleyes: :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    friday night බොන උන්... 08-10-2018 08:44 PM Umba bona athare mama umbe ammata hukanawa

    මම ගිහිල්ල බලල ආව...
    අම්ම tv බලනවා...
    හුකන එකෙක් නම් දැක්කේ නෑ...:dull:
     

    SBreewz

    Member
    Aug 10, 2018
    20
    4
    0
    පලවෙනි ටින් එක ඉවරයි. දෙවැනි එකෙත් උගුරු දෙකක් විතර ගැහැව්වා. ඕනා උනොත් කියලා තවත් බියර් ටින් දෙකක් කුල් වෙන්න දැම්මා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පලවෙනි ටින් එක ඉවරයි. දෙවැනි එකෙත් උගුරු දෙකක් විතර ගැහැව්වා. ඕනා උනොත් කියලා තවත් බියර් ටින් දෙකක් කුල් වෙන්න දැම්මා.

    මම 2වෙනි එක ඉවර වෙන්න යන්නේ.. :)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Me tike gahapu beer hari jarawal bn...ekko gadai, ekko thiththai...issara nam ehema na...hoda ekak kiyapanko...

    Thaniyen da inne dan ? :love:

    gay :confused: :rolleyes:

    ඔව් බන් මේ දවස් වල මොකක් හරි අවුලක් තියනවා...
    පෙරේද carlburg special brew එකක් බිව්වා lion strong එකක රහ ආවේ.. :angry: