හම්මා කෑල්ලක් දෙකක් ශේප් එකේ උස්සපන්.අපිට කොහෙන්ද ඉතින් ඕවා..![]()

Ada bonna be heta waruwak wada
Heta raata gasanna inne.

ඔව් බන් උ මගේ තාත්ත...
එක නිසා මට සැපට බිබී ඉන්න පුල්වන්..
උබ මොනාද ගැහුවේ?![]()
Yakoo u ube thaththa wela uba bonne beer da?mama nam VX ekak gahanne...

උබ රටද ඉන්නේ?
මුකුට් නැද්ද බයිට් එකට?

ඇයි බන් මම කිව්වේ ගම්මිරිස්,ලුණු ටිකක තවරල චිකන් අඩු ටිකක් දාගත්තා අවන් එකට.මම කිව්වේ කරි නැහැ කියලා.![]()

එකනේ රස්සා නොකර හිටිය නම් ඉවරනේ..![]()


The ekak bona gaman inne. Beer ganna yanna one bn kade. Dan kammalii yanda.
පලයන් යකෝ... ඔහේ කොච්චර අඩුද beer..
යකොඑ මම tweel එකේ km 4k විතර ගිහිල්ල beer ගෙනාවේ..
උබලට අගයක් නෑ...
ජිවිතේ ප්‍රශ්න ගොඩක් බන්...
ජයග්‍රාහි 4 වතාවටත් boot කන්න වෙන seen එකක් පෙන්නේ...
හැමතිස්සෙම බොන්න තියනවා නම් අවුලක් නෑ...
alcohol වලට feelings numb වෙනවා නියමට...

Beer eka adu na bn. LKR 300k withara ekak man hithanne.
Yanda thiyenne nam 100m wage. Kammalii bn. Ada bonda ba. Heta gannawa.