Fridge එකක compressor එකකින් AC එකක් හදන්න

pathumkw

Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    Fridge එකක compressor එකකින් AC එකක් හදන්න

    Fridge එකක compressor එකකින් පොඩි AC එකක් හදන්න බැරිද බං
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උබලටත් මාර අදහස් එන්නේ බං! එහෙම හරියන්නෑ බං කම්පෙසර් එක සමාන උනත් සිසිලන සිස්ටම් එක වෙනස් බං ඒසී ඒකේ ඒ සිස්ටම් එකට ලගින් යන සිස්ටම් එකක් තියෙන්නේ බොටල් කූලර් වල ඒත් සෑදීම ගෙදරකදී ප්‍රයෝගිකව අපහසුයී උවමනා නම් බොටල් කුලර් එකේ දොර ගලවා කූලර් එක ඔන් කරන්න සිසිලසක් දැනේවි විදුලි බිල අහස උසට යයි උස්නත්වය පාලන් කරනින බැරි වෙයි ඊට වඩා හොදයි ඒසී එකක් ගන්න එක සිංහලයෝ!:D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ බං මිනිහෝ..
    මොනවද මේ අහන ප්‍රශ්න..
    දෙන්න හොද උත්තරයක් කටට ආව උඹ ඇත්තටම නොදැනුවත්කම හින්දා මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ කියල හිතෙන හින්දා මුකුත් නොකියා යනව .
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ආ බං මිනිහෝ..
    මොනවද මේ අහන ප්‍රශ්න..
    දෙන්න හොද උත්තරයක් කටට ආව උඹ ඇත්තටම නොදැනුවත්කම හින්දා මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ කියල හිතෙන හින්දා මුකුත් නොකියා යනව .

    අම්මට උඩු මේ වෙනකොට රෙප් මීටරය එකසිය ගානට කැරකිලානේ මුගේ දැන් නිල් කොටු 2යි ඒක තෙඩ් එකක් උබ මාරයි ආ !:love::love:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    මට හඉතෙනවා ඔක කරන පුලුවන්.. මෙහෙමයි කරන්ඩ වෙන්නෙ.මුලින්ම ෆ්‍රිජ් එක අනික් පැත්‍ත හරවලා එකට වතුරපුරවන්න ඔනි. ඉට පස්සෙ එ කුල් වෙන වතුර එවොපරෙටරයක් හරහා යවන්න ඔනි පොඩි මොටරයක් පාවිච්චි කරලා. රිටන් වතුර අපහු යවන්න ඔනි ෆ්‍රිජ් එකටම. එතකොට එවොපරෙටරෙ කූල් වෙනවා. එක හරහා බ්ලොවරයක් දාලා කූල් හුල්ං හන්න පුලුවන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    Fridge eke room ekata dala dora erala thiyapan. Ethakota cool eka room ekata gihin, room temp eka adu wenawa