Fridge ප්‍රශ්නයක්

max929462818

Junior member
  • Mar 5, 2019
    83
    44
    18
    මචන් rs 50000 අඩු , කරන්ට් එක අඩුවෙන් යන , fridge මොනවද තියෙන්නේ . :yes:
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    SAMSUNG REFRIGERATOR RT28 - Rs.78,900/-

    SAMSUNG REFRIGERATOR RT30 - Rs.89,900/-

    SAMSUNG REFRIGERATOR RT34 - Rs.101,900/-

    me 3 niyamai me nelsonlage warranty kohomada? damro singer walanam me ganata wada 10k wage wadi..
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ඔයාගෙ අවශ්‍යතාව මත සයිස් එක තෝර ගන්න. ගෙනාපු දවසෙ ඉදන් කෑම බීම දැම්මත් නැතත් ඔන් කරන් ඉන්න් වෙන එක ගැනත් හිතන්න.
    අනික ලoකාවෙ මිනිස්සු අනික් රටවල අය වගේ උයපුවා ෆ්‍රිජ් එකේ දාන් රත් කර කර කන ක්‍රමය අඩුයි.
    ඒ වගේම මස් මාලු කන ප්‍රමාණයත් අඩුයි.

    සැම්සුන් ෆ්‍රිජ් වල ඇතුල ගොඩක් හොඳට ඩිසයින් කරලා තියෙනව (සිසිල්, සින්ගර්, දම්‍ රෝ, ඉනොවෙක්ස්, LG වලට සාපේක්ෂව )