Fridge වලින් හොඳ බ්රෑන්ඩ් එක Whirlpool ද beko ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
kalupusa007 Well-known member Feb 2, 2012 1,803 403 83 Home Jun 22, 2017 #1 Fridge වලින් හොඳ බ්රෑන්ඩ් එක Whirlpool ද beko ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
bubble butt Well-known member Apr 16, 2017 3,855 421 83 පස්ස පැත්තේ Jun 23, 2017 #4 beko is a turkish brand
C chami7620 Active member Sep 7, 2012 329 65 28 Jun 23, 2017 #6 Wirlpool ganna epa damro ekak balanna nettam Singer
kudalla Member Oct 31, 2006 810 23 0 Jun 23, 2017 #7 Oya mona fridge ekak unath hondai ban, fridge vala lesiyen leda enne na,, avurudu 10 vithara gihama body eka diranna gaththath kadennenam na
Oya mona fridge ekak unath hondai ban, fridge vala lesiyen leda enne na,, avurudu 10 vithara gihama body eka diranna gaththath kadennenam na
HallowMan Well-known member Jan 10, 2010 5,791 1,006 113 Jun 23, 2017 #9 Beko Turkish unata UK wala popular ma brand ekak. Kal pawathma athin Beko hondai. Whirlpool lankawata gennanne India wala aassemble karana eka. Nathnam Whirlpool nuth honda brand ekak.
Beko Turkish unata UK wala popular ma brand ekak. Kal pawathma athin Beko hondai. Whirlpool lankawata gennanne India wala aassemble karana eka. Nathnam Whirlpool nuth honda brand ekak.
The_Killer Well-known member Jan 20, 2014 11,053 2,201 113 WA, Straya 🇦🇺🦘 www.elakiri.com Jun 23, 2017 #11 IMHO LG තමයි හොද දැනට. ඊයේ පෙරේදා Samsung K37 model එක ගත්තා තවම පැකින් කැඩුවේ නෑ. නමුත් සැම්සුනුත් හොදයි වගේ. බෙකෝ එක ඇව්ත් හොද europian market එකක් තියෙනවා. නමුත් internet එකේ තිබ්බා ගෙවල් කිහිපයක් ගිනි අරන් තිබ්බා කියලා මේකේ model fault එකක් නිසා. දැනට හොද නම් බෙකෝ එක. Sri Lanka duty free එකේ මේ මොඩල් එක 107,000/= ගානක් කියුවා. Last edited: Jun 23, 2017
IMHO LG තමයි හොද දැනට. ඊයේ පෙරේදා Samsung K37 model එක ගත්තා තවම පැකින් කැඩුවේ නෑ. නමුත් සැම්සුනුත් හොදයි වගේ. බෙකෝ එක ඇව්ත් හොද europian market එකක් තියෙනවා. නමුත් internet එකේ තිබ්බා ගෙවල් කිහිපයක් ගිනි අරන් තිබ්බා කියලා මේකේ model fault එකක් නිසා. දැනට හොද නම් බෙකෝ එක. Sri Lanka duty free එකේ මේ මොඩල් එක 107,000/= ගානක් කියුවා.
kalupusa007 Well-known member Feb 2, 2012 1,803 403 83 Home Jun 23, 2017 #12 Whirlpool eke body eka doors okkoma plastic kiyala thama kiyanne
RiFTeR Well-known member Dec 9, 2015 2,552 429 83 Aashikland !!! Jun 23, 2017 #13 ape gedara beko ekak tiyenne. 250L inverter ekak. Current ekak ehema godak aduwen yanne. meka Turkish unata lankawata ena ewa made in thailand. whirlpool nam indian eka thama meheta enne.
ape gedara beko ekak tiyenne. 250L inverter ekak. Current ekak ehema godak aduwen yanne. meka Turkish unata lankawata ena ewa made in thailand. whirlpool nam indian eka thama meheta enne.
kalupusa007 Well-known member Feb 2, 2012 1,803 403 83 Home Jun 23, 2017 #14 කලින් අපි සින්ගේර් එකෙන් beko oven ගත්තා එකනම් made in turkey