Fridge හෙල්ප් එකක්

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    Fridge වලින් හොඳ බ්‍රෑන්ඩ් එක Whirlpool ද beko ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Oya mona fridge ekak unath hondai ban, fridge vala lesiyen leda enne na,, avurudu 10 vithara gihama body eka diranna gaththath kadennenam na
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Beko Turkish unata UK wala popular ma brand ekak. Kal pawathma athin Beko hondai. Whirlpool lankawata gennanne India wala aassemble karana eka. Nathnam Whirlpool nuth honda brand ekak.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    IMHO LG තමයි හොද දැනට. ඊයේ පෙරේදා Samsung K37 model එක ගත්තා තවම පැකින් කැඩුවේ නෑ. නමුත් සැම්සුනුත් හොදයි වගේ.

    බෙකෝ එක ඇව්ත් හොද europian market එකක් තියෙනවා. නමුත් internet එකේ තිබ්බා ගෙවල් කිහිපයක් ගිනි අරන් තිබ්බා කියලා මේකේ model fault එකක් නිසා. දැනට හොද නම් බෙකෝ එක.


    dJN35Tc_d.jpg


    kvo6POX_d.jpg


    Sri Lanka duty free එකේ මේ මොඩල් එක 107,000/= ගානක් කියුවා.
     
    Last edited:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ape gedara beko ekak tiyenne. 250L inverter ekak. Current ekak ehema godak aduwen yanne. meka Turkish unata lankawata ena ewa made in thailand.

    whirlpool nam indian eka thama meheta enne.
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    කලින් අපි සින්ගේර් එකෙන් beko oven ගත්තා එකනම් made in turkey