Fridge ekak

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    මචං වොරන්ටි ගැන හිතනවනම් දම්රෝ එකෙන් ගන්න, ඔවාගෙන් අරගෙන මොකක් හරි උනොත් වොරන්ටි ගන්න ගියාම තියෙන්නේ එච්චර හොඳ අත්දැකීම් නෙවෙයි ගොඩක් අයට.
     
    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    අපේ ගෙදර තියෙනවා අවුරුදු 15 විතර ඉස්සර සින්ගර් එකෙන් ගත්ත ලන්කාවේ හදපු සිසිල් එකක්. කල්ලල්ලෑ බොල්ලල්ලෑ අවුලල්ලෑ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    මචං වොරන්ටි ගැන හිතනවනම් දම්රෝ එකෙන් ගන්න, ඔවාගෙන් අරගෙන මොකක් හරි උනොත් වොරන්ටි ගන්න ගියාම තියෙන්නේ එච්චර හොඳ අත්දැකීම් නෙවෙයි ගොඩක් අයට.
    :yes:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,654
    19,510
    113
    ඊයෙ අරගත්ත මචන් අලුතින් එකක් මම දන්න කෙනෙක් refrigerator repair කරන බුවෙක්ගෙනුත් අහල අරගත්තෙ ඌ කියල තිබ්බෙ 1samsung 2lg sisil wirlphool ehema araganna epa kiyala. Ea nisa ඊයෙ අර Samsung එක අරගත්ත 143ක් උනා cc ekata gatte maseta 6 i ganak watenawa mage hithe
    https://www.daraz.lk/products/samsu...tor-rt42-i105208766-s1012246553.html?search=1 menna meka
     
    daraz ekenda gatte
     
    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,607
    17,499
    113
    Oya dekama ganna epa. Dekema Inverters na. Umbata loku current bilak ei. Inverter ekak tiyena ekak ganin.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    මචන් මම Sunday අපේ මල්ලි කෙනෙක්ට අරන් දුන්නා innovex 180l double door refrigerator 39000 10 years warranty එක්ක ඕක දම්රෝ show room එකේ 48500 වෙනවා

    1599652232_innovex-fridge-180l-double-door-direct-cool-2020.jpg