inverter enna kalin, 2007 witharaඒ කියන්නෙ හද්ද පරන එකක්ද?
අපේ පරනම 90 ගනන් වල මුල ගත්ත සිසිල් ෆ්‍රිජ් එක තිබ්බෙ කාලෙ 2017 වගේ අන්තිමට බිල ආවෙ 2500 වගෙ. ඒ කියන්නෙ ෆ්‍රිජ් එකට විතරක් රුපියල් 1500ක් විතර ගියා. ඒක අයින් කරල වෙන එකක් ගෙනාවම 800 ගානට අඩු වුනා. දැන් වගේ නම් ෆ්‍රිජ් එකට විතරක් රුපියල් 4000ක් වගේ.inverter enna kalin, 2007 withara