Fridge ekakata dawasata unit keeyada?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,708
    1
    99,981
    113
    33
    Kalutara
    inverter enna kalin, 2007 withara
    අපේ පරනම 90 ගනන් වල මුල ගත්ත සිසිල් ෆ්‍රිජ් එක තිබ්බෙ කාලෙ 2017 වගේ අන්තිමට බිල ආවෙ 2500 වගෙ. ඒ කියන්නෙ ෆ්‍රිජ් එකට විතරක් රුපියල් 1500ක් විතර ගියා. ඒක අයින් කරල වෙන එකක් ගෙනාවම 800 ගානට අඩු වුනා. දැන් වගේ නම් ෆ්‍රිජ් එකට විතරක් රුපියල් 4000ක් වගේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    9% බද්ද මදිව 68% බදු ගහ ගත්ත පොන්නයො දැන් ලයිට් බිල ගෙවා ගන්ඩ බැරුව ෆිජ් එකේ යුනිට් ගාන හොයනව, 🤣🤣🤣🤣🤣🤣

    අන්න උබේ පොන්න රනිල ජනවාරි 1 ඉදන් ආයෙ 30% කින් ලයිට් බිල වැඩ් කරන්ඩ යන්නෙ ,තොපේ ෆිජ් විකුනපියවු පරන යකඩ වලට..🤭🤭🤭🤭🤭🤭🤭
     
    • Like
    Reactions: pubudu lakmal