FRIDGE එකට දවසකට UNIT 2 කක් යන එක ‌Normal da?

-333-

Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    මේක ලීටර් 400 වැඩි නේ....
    samsung LG කියන්නේ එක වගේ දෙකක්. කොම්පැනි දෙකේම කෙල වෙච්ච ෆ්‍රිජ් තියනවා.
    උදා LG ලීටර් 400 ලිනියර් ඉන්වටර් ආපු මොඩල් එක design ෆේල් වෙලා අපහු පරණ ඉන්වටර් එකක් දාලා එව්වා ඊට පොඩ්ඩක් අඩුවෙන්.
    2021/22 දී....
    samsung වල කරන්ට් වැඩියෙන් යන සීන් එකක් ෆ්‍රිජ් හදන සමහරු කියනවා...
    ඔය වගේ....

    නමුත් මම අත්දකීමන් දන්නා දෙයක් නම් ලංකාවට ම එන මොඩල් වල කොලිටිය අඩුයි. හැබැයි හදන්න පාර්ට්ස් තියනවා. හැබැයි ඊටත් වඩා කොලිටි ඩියුටි ෆ්‍රී මොඩල් එකක් ගන්න පුළුවන් නම්. කැඩුනොත් පාර්ට්ස් අඩුයි. හැබැයි වොෂින් මැෂින්, ෆ්‍රිජ් දෙකේම මහා ලොකු ටෙක්නොලොජියක් නෑ. (අලුතින් අපු හයිබ්‍රිඩ් කාර් හදන්න බාස් ලා පුරුදු වෙන්න උනාට) බොහොමයක් ටෙක්නිශියන්ලාට හදන්න පුළුවන්. හදන්න බැරි උනොත් පාර්ට්ස් නැතිව ඔක්කොම සර්කිට් ටික විසි කරලා universal දාලා හරි අටෝගෙන දුවන්න පුළුවන්....

    උබ ෆිචර් කිව්වේ ඩිගිටල් ඩිස්ප්ලේ එක ද ? ඕක තිබ්බට අන්තිමට කූල් වෙන්නේ එකම ක්‍රමේට. කූල් කන්ට්‍රෝල් වෙන්නෙත් එකම ක්‍රමේට. තක්ශනේ නරකයි කියනවා නෙමේ. නමුත් මහා ලොකු වෙනස්කමක් නෑ කියන එක මම කිව්වේ.ඉන්වටර් ආපු එක තමා එකම වටිනා වෙනස් කම අවුරුදු 20 -30 කට ෆ්‍රිජ් එකට ආපු. ගෑස් වගේ වෙනස් වීම නැතිව. ඉන්වර්ටර් නැති නිකන් එකක් අවුරුදු 2-3 පනින කොට ගන්න කරන්ට් එකෙන් බාගෙට අඩුම අවුරුදු 7ක් වත් ඉන්වටරේ දුවනවා..... ලිනියර් උනොත් තවත් අඩුයි.
    LG අවුලක් නැද්ද බන්.?
    මන් දැක්කා LG Fridge වල දැන් ගහන්නේ Made in Sri Lanka කියලා.
    SISIL උනුත් දැන් ඉන්වෙන්ටෙර් Fridge වගයක් ගහනවා නේ ද?

    SL-INV260WR-01.jpg


    Innovex / දම්රෝ වල Samsung build quality එක නම් නැහැ .
    ඉස්සර හෙන අඩුවට තිබ්බා beko and whirpool. දැන් නම් පට්ටම ගණන්
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    LG අවුලක් නැද්ද බන්.?
    මන් දැක්කා LG Fridge වල දැන් ගහන්නේ Made in Sri Lanka කියලා.
    SISIL උනුත් දැන් ඉන්වෙන්ටෙර් Fridge වගයක් ගහනවා නේ ද?

    Innovex / දම්රෝ වල Samsung build quality එක නම් නැහැ .
    ඉස්සර හෙන අඩුවට තිබ්බා beko and whirpool. දැන් නම් පට්ටම ගණන්
    කව්රුත් කිව්වට ගන්න එපා.
    ෆ්‍රිජ් හදන කඩේක පොරක් සෙට් කරන් හොයපන් ඇතුල් පැත්ත. තක්ශනේ. එතකොට තොරණේ විස්තරේ බලන්න පුළුවන්.
    ඔක්කොම්ගේම එකයි. කොම්පෙෂර් එක දුවනවා. කන්දෙන්සරේ තියනවා. කුලරේ තියනවා. සර්කිට් එක තියනවා. ඔය ටිකේ ලොකු වෙනසක් නෑ. හරියට අර ගෑස් ලිප් වගේ තමා. ඔක්කොම වැඩ කරන්නේ එකම විදිහට. වෙනස තියෙන්නේ අමුද්‍රව්‍ය වල සහ ඩිසයින් එකේ.

    බිල්ඩ් කොලිටියට වඩා බලන්නේ මිලයි විදුලි බිලයි නම් අහ අහ ඉන්න දෙයක් නෑ දම්රෝ.
    බිල්ඩ් කොලිටිය නම් LG/ samsung
    ඉන්වටර් නැති එකක් නම් ගන්න රෙකමන්ඩ් කරන්න බෑ. විශේෂයෙන් 240L වලට වැඩි නම්..
    ඉන්වටර් එක කැඩුනොත් හදන්න තමා වැඩිම මිල යන්නේ. ඒ නිසා එකේ වොරන්ටිය ගැන පමණක් හිතන්න. වෙන ෆ්‍රිජ් වල සාමාන්‍ය යෙන් කඩෙන වියදම් වෙන දේවල් අඩුයි. එහෙම කිව්වේ ගරන්ටිය අවුරුද්දයි අනිත් ටිකට. ඒවා ඒ කාලේ පැන්නම තමා මොකේ උනත් බොහෝ වෙලාවට කෙල වෙන්නේ. ඉතින් කොම්ප්‍රෙෂර් එක ගැන විතරයි හිතන්න තියෙන්නේ....
     
    • Like
    Reactions: -333-

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,431
    5,545
    113
    උබලගේ fridge එකේ freezer එකේ icecream දැම්මාම ගල් වෙන්නම cool වෙනවද ? මගේ singer ඉන්වෙර්ටෙර් එකක් තියෙන්නේ.
    එකේ ice cream ගල් වෙන්න cool වෙන්නේ නෑ. බට් ice maker එකේ ice කැට නම් හොදට තියෙනවා.
    ado same. habai current eka unit 12 wage yanne mekata