Friend list

baale

Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    ආයුබෝවන්! මං අහන්න ආවේ එළකිරියේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක සම්බන්ධ ව...
    මේ ගැන නොදැනුවත් අයව දැනුවත් කරන්නත් එක්ක ඒ සම්බන්ධව කතිකාවක්
    පටන් ගන්න උදව්වක් දෙන්න.... යාලුවන් ලැයිස්තුව ට එකතු කරගන්න ක්‍රම
    ... පවත්වන් යන්න ඕන ආකාරය වගේ දේවල් කතා කලොත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
    බොහොම ස්තූතියි!!!