ආයුබෝවන්! මං අහන්න ආවේ එළකිරියේ ෆ්රෙන්ඩ් ලිස්ට් එක සම්බන්ධ ව...
මේ ගැන නොදැනුවත් අයව දැනුවත් කරන්නත් එක්ක ඒ සම්බන්ධව කතිකාවක්
පටන් ගන්න උදව්වක් දෙන්න.... යාලුවන් ලැයිස්තුව ට එකතු කරගන්න ක්රම
... පවත්වන් යන්න ඕන ආකාරය වගේ දේවල් කතා කලොත් ගොඩක් ප්රයෝජනවත් වෙයි.
බොහොම ස්තූතියි!!!