යාලුවනේ මගේ fb එකේ f.r Block කරල..මට req වගයක් යවන්න ඕන වෙලා තියෙනව..මේකට මොකද්ද කරන්න පුලුවන්...
Last edited:
සාමාන්‍යයෙන් දවසක් දෙකක් යනකොට ඕක හරියනවා. වැඩිපුර රික්වෙස්ට් යැව්වම තමා ඔහොම වෙන්නේ.
block wela na bn tama![]()
![]()



ehenam idapan ithinblock wela machan thiyenne..14 days innalu
block wela machan thiyenne..14 days innalu![]()
අදුරන්නේ නැති අයට යවල උන් accept නොකර හිටියමත් ඔහොම වෙනව. ඒක නිසා මීට පස්සේ අඳුරන අයට විතරක් යවපන්. 