Friend Request (2016) Horror Movie

gaiya#1

Member
Jan 22, 2011
777
96
0
ඈත ගම්මානයක....
හොල්මන් කරන එවුන් දැන් social media වලත් හොල්මන් කරනවා බොල දැන්..:rolleyes:
කට්ටියට මතක ඇතිනේ Unfriend කියලා Movie එකක් අවා මේකත් ටිකක් ඒ වගේ.. මට නම් ඉට වඩා හොදයි වගේ....
Rating 5.7 නරකමත් නෑ thriller එකත් හොදයි..

friend_request_quad_v11-page-0011.jpg

http://www.imdb.com/title/tt3352390/
71e9e1c394.jpg


Trailer එක


Online විතරයි හොද copy යක්දැක්කෙ
http://movietv.pro/friend-request/
http://moviesub.net/watch/friend-request-2016.html
 
Last edited: