මචන් දැනට මට frimi account and Sampth Web card account එකක් තියෙනවා ,
ඒ වගේ virtual debit card දෙන bank එකට යන්නේ නැතිව
ගෙදර ඉදන්ම account එක හදන්න පුළුවන් saving account තියෙන
ලංකවේ bank service මොනවද?
passbook නැතිව app එකෙන් account control කරන
Last edited:
ehenam cancel karanna request eka kiwama within 2 weeks unge rider kenek ewannam kiwa gedarata proof collect karaganna.