Frimi වගේ ලංකවේ බැංකුවලින් දෙන virtual card ?

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,415
    4,044
    113
    oya app eka install karalada thiyenne ? total free meka . sampath vishwa account ekan log wennath puluwan . nath nam free account ekak hadanna ona api. ID add karala ehema . echarai ethkotama active wenwa . then card or bank account add karala money add karanna puluwan . online payment karananth puluwan
    මට ඇප් එකේ screenshot එකක් දාන්න පුලුවන්ද?

    සම්පත් උන්ට mail එකක් දැම්මා තාම reply නැ

    privacy වලට වෙන ටික delete කරලා දාපං මචං. 😶
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මට ඇප් එකේ screenshot එකක් දාන්න පුලුවන්ද?

    සම්පත් උන්ට mail එකක් දැම්මා තාම reply නැ

    privacy වලට වෙන ටික delete කරලා දාපං මචං. 😶
    oyage wallet eka ID enter karala active kara ganna ona
     

    Attachments

    • Untitled-1.png
      Untitled-1.png
      323.2 KB · Views: 101