මේකෙන් මොකක්ද වෙන්නෙ prens? Invest කරන්නත් පුළුවන් නේද? P2P scene එකක්ලු යන්නෙ. මේක ගැන දන්න කෙනෙක් ඉන්නවද?
Ow p2p thamai. Website eke thyna vidihata invest kaloth ehma loku income ekak ganna puluwan. Sure karanna puluwan da kiyala balanna meke thread ekak damme.Buy now Pay later
seen ekak wage neda? Habai company nathuwa p2p wenna athi.
Meke intrest eka patta wadiyneh banks walata wada. Meke p2p scene ekak yana nisa bank ekak wage wenne na. Meka trust karanna puluwanda kiyala idea ekak ganna one.යකෝ ඔය ණය දෙන කොම්පැනියක්
ණය ගන්න උන්ට ගන්න හේතුව අරවා මේවා විස්තර දැම්මම
තව මනුස්සයෙක්ට පුළුවන් උගේ සල්ලි ඒ ප්රොජෙක්ට් එකට දෙන්න
Partnership ekak machan.p2p loan denna saha ganna puluwan ekak thibba tikak paranai eka frimi ekath awillda?
Mata mail ekak awe. App eke pennanne na thamai.Frimi app eke ohoma seen ekak penanne nane.
Lifestyle ekata ynnaFrimi app eke ohoma seen ekak penanne nane.