FREEZZEER

Well-known member
  • Apr 1, 2016
    3,126
    1
    670
    113
    On the mars..
    La7lmQz.png

    y0A7ris.png

    Balance check karannath kepuna.Withdraw karannath kepuna :sorry:

    Ada me tike refund awa :love:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,880
    23,564
    113
    1.ow apit ona gana trnsfer krgn oni
    2.ne ,card eka add krm apit oni gana oni welwt topup karagn puluwn
    3.eknm mmt danne
    4.fee ekk ne ,mn use krnne peoples bank acc ekk,mtnm dnt fee mkut gihin ne okkm free
    Bill payment karam ewlema cashback ekk enwa

    බිල් පේ කරනකොට ලින්ක් කරලා තියෙන බෑන්ක් එකවුන්ට් එකෙන් (Commercial) කැපුනත් කෑෂ්බැක් දෙනවද? නැත්නම් FriMi බැලන්ස් එකෙන් පේ කරොත් විතරද ලැබෙන්නෙ?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    රෝසි ආච්චි;24105101 said:
    බිල් පේ කරනකොට ලින්ක් කරලා තියෙන බෑන්ක් එකවුන්ට් එකෙන් (Commercial) කැපුනත් කෑෂ්බැක් දෙනවද? නැත්නම් FriMi බැලන්ස් එකෙන් පේ කරොත් විතරද ලැබෙන්නෙ?

    Frimi balance eken pay kaloth witharai wage neda? mama eeye Mobitel bill payments 2k kala. Ekak Frimi balance eken. Ekata 5% ka cashback ekak awa. Anith eka Bank account eken. Ekata cashback awe na.
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    රෝසි ආච්චි;24105101 said:
    බිල් පේ කරනකොට ලින්ක් කරලා තියෙන බෑන්ක් එකවුන්ට් එකෙන් (Commercial) කැපුනත් කෑෂ්බැක් දෙනවද? නැත්නම් FriMi බැලන්ස් එකෙන් පේ කරොත් විතරද ලැබෙන්නෙ?

    Frimi Balance Only. Topup karala karanna wenawa mcn. eth awlak nane free of charge nisa :love:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මම frimi වලට peoples bank account එකක් add කරන්න ගියා එපාර error එකක් ආවා.දැන් ආයේ ඒ account එක add කරන්න දෙන්නේ නෑ..:oo:already added කියල error එකක් එනවා.නමුත් app එකේ account එක පෙන්නන්නේ නෑ.මේක මම දැන් මුන්ට මාසෙක ඉදල කියනව හදල දෙන්න කියල මුන්ට මේක fix කර ගන්න බෑ.මෙයලා කියනව peopls bank එක පැත්තෙන්ලු එක කරන්න ඕන..peopls bank එකෙන් කියනවා උන්ට ඒක කරන්න බෑලු ntb එකෙන්ලු ඒක කරන්න ඕන.:baffled::baffled:එපාර කියනවා justpay එකෙන් ලු කරන්න ඕන !@#$%^& :no::no::no: දැන් කාටද බන් මේක කියන්නේ මේක මාර හරුපයක් තමයි...:angry:දන්න එකෙක් උදව් කරපල්ල...මට frimi එකේ කස්ටමර් කෙයා එක ඇරෙන්න මේක කියන්න වෙන contact එකක් දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්න...අරුන්ට කියල වැඩක් නෑ..අන්තිමයි සර්විස් එක නම්...යකෝ වෙන දෙයක් උනත් මෙච්චරයි නේ.‍ මම මගේ primary account එක විදියට මේක use කරන්න තමයි හැදුවේ. අපි සල්ලි දාලා අන්තිමට මොනව හරි උනාම මුන් කියයි අපිට හදන්න බෑ අරගොල්ලන්ට මේ ගොල්ලන්ට කියන්න කියල..කිසිම responsibility එකක් නෑනේ බන් මුන් දෙන උත්තර වල..:no::no:
     
    Last edited:

    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28

    මචං උඹ justpay verification amount එක දැම්මද ? මම හිතන්නේ ෆ්‍රිමි එකෙන් API call එකක් යන්නේ JUSTPAY service එකට. උඹ පොඩ්ඩක් justpay එකට කතා කරලා බලපන්. App එකේ cache and data ක්ලියර් කරලත් බලන්න