duka

Active member
  • Nov 1, 2007
    260
    57
    28
    FriMi Account එකක් හදලා නැති කෙනෙක් ඉන්නවා නම් හදා ගත්තොත් ඔයාලට ගොඩක් වාසියි. මේක FriMi promotion එකක් නෙමෙයි.මං FriMI use කරලා තිබ්බ වාසි නිසයි මේක දාන්නේ.

    මේකේ මට තියන ලොකුම වාසිය තමයි FriMi Debit Card එක.මේක FriMi එකෙන් දෙන්නේ Free.ඕගොල්ලොන්ට ලංකාවේ ඕනෙම ATM එකකින් ඔයාට සල්ලි ගන්න පුළුවන් කිසිම Fee එකක් නැතුව.

    මගේ Main Account එක තියෙන්නේ Sampath Bank එකේ.ඉස්සර මට සල්ලි ගන්න ඕන උනහම Sampath ATM එකක් හොයාගෙන යන්න ඕනේ සල්ලි ගන්න.එකටත් Sampath Bank එකෙන් Rs 5.00 කැපෙනවා.වෙන ATM එකකින් ගත්තොත් Rs 50.00 ක් කැපෙනවා.දැන් ඒ මොනවත් නෑ Sampath Account එකෙන් සල්ලි FriMI එකට දාගන්නවා ඊට පස්සේ FriMi Debit Card එකෙන් ලංකාවේ ඕනෙම ATM එකකින් ගන්න පුළුවන් සත පහක්වත් කැපෙන්නේ නැතිව.

    අනිත් එක තමයි Cash Back හම්බවෙන එක
    ගියමාසේ තිබ්බ Keels Supermaket වල 20% Cash Back එකක්
    මේ මාසේ Utility Bill Pay කලොත් 5% Cash Back එකක් තියනවා

    මම ගොඩක් Digital Banking App use කරනවා
    DFCC Vardena Wallet
    Genie
    U-pay
    Flash

    මේ ඔක්කොගෙන්ම මටනම් ගොඩක්ම Benefit තියෙන්නේ FriMi එකෙන්.
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    Mamath use karanawa. Sira. Paypal , Payoneer wage ewatath awlak nethuwa link karanna puluwan. Math gaththa debit card eka. :D
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    සිරා බං. මමත් ඕක කරන්නේ. ඕක හැබැයි limited time එකකට යන promotion එකක් වෙන්න ඇති.
     

    duka

    Active member
  • Nov 1, 2007
    260
    57
    28
    mekata salli danne kohomada Sampath bank eken? Internet banking walinda?

    ඔයාට පුළුවන් වෙන Bank එකක Account එකක් Link කරගන්න.එකට අදාළ Bank එකේ Internet Banking හරි SMS Alerts හරි Active කරලා තියෙන්න ඕනේ.අපි Link කරන Account eken FriMi එකෙන් Random podi ගානක් කපලා අයෙත් දානවා .ඒ කපන ගාන අපි FriMi Account එකට දැම්මම තමයි හරියටම Bank Account එක Confirm කරගන්නේ

    ඊටපස්සේ FriMI එකෙන් TopUp කරගන්න පුළුවන් සල්ලි කැපෙන්නේ නැ ඒවාට
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඊට පස්සේ FriMi Debit Card එකෙන් ලංකාවේ ඕනෙම ATM එකකින් ගන්න පුළුවන් සත පහක්වත් කැපෙන්නේ නැතිව.
    .

    how ??
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    frimi use karanna aragena mamath wedi kalayak nehe
    e money unath mekata daganna puluwan mama karala beluwa 100% working fine for e money


    cashback promo thiyenawa reload kalath keells eken badu gaththath
    mc donald eken monawa hari gaththath cashbak hambenawa
    and security hoda mattamaka thiyenawa wagema use karanna lesi meka
    :D

    mamath dekke elakiri eke me gena katha wenakota
    register wenna lesi

    use karanna pahasui

    app eka user friendly


    good choice machan

    prashna thiyenawa nam ahanna
    mama physical db card ekath request kala:D
     

    duka

    Active member
  • Nov 1, 2007
    260
    57
    28

    FriMi එකෙන් ඕගොල්ලොන්ට Debit Card එකක් ගන්න පුළුවන්.FriMI App එකේ 'Reach Us' section එකට ගිහින් "I want FriMi card" කියලා Type කරලා Send කරන්න.ඊට පස්සේ FriMi එකෙන් call කරලා Details ඉල්ලයි.ඊට පස්සේ Debit Card එක ගෙදරට එවනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    FriMi එකෙන් ඕගොල්ලොන්ට Debit Card එකක් ගන්න පුළුවන්.FriMI App එකේ 'Reach Us' section එකට ගිහින් "I want FriMi card" කියලා Type කරලා Send කරන්න.ඊට පස්සේ FriMi එකෙන් call කරලා Details ඉල්ලයි.ඊට පස්සේ Debit Card එක ගෙදරට එවනවා
    aha mama ehema kale nehe mama wenama widiyata kadden type karala demme
    :lol: kela weida
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    කොහෙන්ද දැන් Frimi කාඩ් එකක් ගන්නේ , මොන බංක එකෙන්ද ??
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    freeme app eka through karana transactions walata witharai casback offer eka thiyenne. card eke karana payments walata ne.
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ලංකාවේ ඕනෙම ATM එකකින් ඔයාට සල්ලි ගන්න පුළුවන් කිසිම Fee එකක් නැතුව.

    giya aurudde thama acc eka haduwe.. eth ada thama hariyata activate karagatte... Onema ATM ekakin Fee ekak nathuwa ganna puluwanda ban ?
    e.g : Sampath ATM ekakin FriMi debit card eken gattata salli kapenne nadda ?