LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    dan wadak na meka, nikan bakuwen dena online bancking use karana eka hondai hama athinma (specially security)
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    69154411_2870160266391959_485209061088821248_o.jpg
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mobitel reload awlak thiyenawada???
    මොබිටෙල් එකේ අවුලක් වගේ. මම උංගෙ ඔන්ලයින් සයිට් එකෙන් රීලෝඩ් කරා. ඒවත් මාර විදියට වෙලා යනව. කළින් නම් දැම්ම ගමන්ම එනවා. දවසක් මම හොට්ලයින් කතා කරල සල්ලි දා ගත්තෙ Receipt එකේ නම්බර් එක කියල
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Savings account එකක් විදිහට නම් වැඩක් නැ. අනික් bank එක්ක බලද්දී ATM withdrawal ගාන වැඩි.

    අපේ office එකට promotion එකකට ඇවිත් කිව දැන් 100,000 වැඩි customer base එකක් තියනවා කියල (ගිය november වල ). කලින් උන් දල තිබ්බේ monthly transaction 4billion කියල. දැන් උන්ට හොද customer base එකක් තියනවා.

    Other bank transfer fees, justpay maximum fees වලට වඩා වැඩියෙන් කොහොමද මුන් charge කරන්නේ?

    https://www.lankaclear.com/products-and-services/justpay/

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292

    කස්ටම බේස් එක ලක්සයක් නම් බලන්න අනූදාහකට වඩා මාර්තු මාසෙ වගේ වෙද්දි අයින්වෙන හැටි. :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    කස්ටම බේස් එක ලක්සයක් නම් බලන්න අනූදාහකට වඩා මාර්තු මාසෙ වගේ වෙද්දි අයින්වෙන හැටි. :yes:

    මට නම් ශුවර් ඔය කියන තරම් අයින් වෙන්නෙ නැහැ කියලා
    මොකද තාම ඔන්ලයින් බෑංකින් වලට වඩා ලාබයි, හැම ඔන්ලයින් බැංකු සිස්ටම් එකකම ඉන්ටර් බෑංක් ට්‍රානසැක්ශන් රුපියල් 50ක් නේ බන්, ෆ්‍රීමී එක 35 එක ඒත් ලාබයි

    දැනට තියන අනෙක් සර්විස් හැම එකක් එක්කම බලද්දි ෆ්‍රීමී එක තාම ලාබයි